Srilankan Butterfly Index ( ශ්‍රීලංකාවේ සමනල නාමාවලිය )

පැපිලියොනිඩේ කුලය

1.Ceylone Birdwing (Troides darsius) (Endemic) - සියොත්පියා
2.Crimson Rose ( Pachliopta hector )- අරුණු සෙවිවන්දියා
3.Ceylon Rose - Pachliopta jophon (Endemic) - හෙළ සෙවිවන්දියා
4.Common Rose (Pachliopta aristolochiae ceylonica) - සෙවිවන්දියා
5.Common Banded Peacock ( Papilio crino )- මයුරුබඳා
6.Lime Butterfly (Papilio demoleus demoleus )- දෙහිරිසියා
7.Tailed Jay (Graphium agamemnon menides) - තුඩග ප්‍රලාපනී
8.Common Mormon (Papilio polytes romulus) - වෙස්ගත්තී
9.Blue Mormon (Papilio polymnestor parinda) - නීල පාරින්දයා
10.Mime (Chilasa clytia lankeswara) - විලාසිනී
11.Bluebottle ( Graphium sarpedon teredon )- නීලබෝමී
12.Common Jay - Graphium doson - ප්‍රලාපනී
13.Red Helen - Papilio helenus mooreanus - දියසැරියා
14.Spot Swordtail - Pathysa nomius nomius - තිත් පියාසියා
15.Five bar Swordtail - Pathysa antiphates ceylonicus - පස්බරු පියාසියා



35.Plumbeous Silverline - Spindasis schistacea - ලඹරජතාලියා
36.Ceylon Silverline - Spindasis ictis ceylanica - හෙළ රජතාලියා
37.Scarce Shot Silverline - Spindasis lunulifera fairliei - හිරු රජතාලියා
38.Clouded Silverline - Spindasis nubilus (Endemic) - වළ රජතාලියා
39.Silver Streak Blue - Iraota timoleon nicevillei - රිදී ඉරි නීලයා
40.Plains Blue Royal - Tajuria jehana ceylonicas - නීල පරමයා
41.Ceylon Indigo Royal - Tajuria arida (Endemic) - හෙළ නීලපරමයා
42.White Royal - Pratapa deva deva - එළ පරමයා
43.Common Tinsel - Catapaecilma major myositina - නෙත්ශානීලයා
44.Centaur Oakblue - Arhopala ormistoni - සමිල නිලයා
45.Large Guava Blue - Virachola perse ghela - පේර සමනලයා
47.Indian Red Flash - Rapala iarbus sorya - රතුදෙබට්
48.Common Acacia Blue - Surendra vivarna discalis - අන්දර නීලයා
49.Blue Onyx/Common Onyx - Horaga onyx cingalensis - නිල් අගස්තියා
50.Malabar Flash - Rapala lankana - රටදෙබට්
51.Cornelian - Deudorix epijarbas epijarbus - දෙළුමිණි
52.Brown Onyx - Horaga albimacula viola - ගුරු අගස්තියා
53.Dingy Lineblue - Petrelaea dana - ඩිංගි නිල්ඉරියා
54.Large Four Lineblue - Nacaduba pactolus ceylonica - මහ නිල්ඉරියා
55.Pale Four Lineblue - Nacaduba hermus sidoma - සිව්රිනීලා
56.Woodhouse's Four Lineblue - Nacaduba ollyetti (Endemic) - වනාසිනීලයා
57.Rounded Six Lineblue - Nacaduba berenice ormistoni - වටඉරි නීලයා
58.Pale Ceylon Six Lineblue - Nacaduba sinhala (Endemic) - ගෙලඉරි නීලයා
59.Common Imperial - Cheritra freja pseudojaffra - රජ සමනලයා
60.Opaque Six Lineblue - Nacaduba beroe minima - අදිසිඉරි නීලයා
61.Dark Ceylon Six Lineblue - Nacaduba calauria toxopeus - අඳුරුඉරි නීලයා
62.Aberrant Bushblue - Arhopala abseus mackwoodi - පඳුරුනීලා
63.Oakblue - Arhopala ormistoni (Endemic) සිදුරු නිලයා
64.White-tipped Lineblue - Prosotas noreia noreia - එළතිත් ඉරිනීලයා
65.Pointed Lineblue - Ionolyce helicon viola - තුඩුරු නීලයා
66.Green's Silverline - Spindasis greeni (Endemic)ග්රීනිගේ රජතාලියා
67.Ceylon Cerulean - Jamides coruscans (Endemic) - හෙළ සෙරුලියා
68.Milky Cerulean - Jamides lacteata (Endemic) - එළ සෙරුලියා
69.Metallic Cerulean - Jamides alecto meilichius - දිලි සෙරුලියා
71.Silver Forget-me-not - Catochrysops panormus - රජත සදාසියා
72.Forget-me-not - Catochrysops strabo - සදාසියා
78.Buttler's Spotted Pierrot - Tarucus callinara - තිත් කෝනංගියා
79.Striped Pierrot - Tarucus nara - ඉරි කෝනංගියා
80.Grass Jewel - Freyeria trochilus - පලාමිණි
86.Bright Babul Blue - Azanus ubaldus - දීප්ත නිලයා
88.Hampson'sHedge Blue (Acytolepis lilacea moorei) - හැම්සන් ගොමුනීලයා
90.Plain Hedge Blue - Celestrina lavendularis -සරල ගොමුනීලයා
91.Singalese Hedge Blue - Udara singalensis - හෙළ ගොමුනීලයා
92.White Hedge Blue - Udara akasa mavisa - එළ ගොමුනීලයා
93.Ceylon Hedge Blue - Udara lanka (Endemic) - ලක් ගොමුනීලයා
99.Small Cupid - Chilades parrhasius nila - පුංචි සරා



102.Painted Sawtooth - Prioneris sita - වෙල්ලන්ලරිසියා
105.Lesser Gull - Cepora nadina cingala - කුදු ළිහිණි සමනලයා
106.Plain Puffin - Appias indra narendra - ඉදුසැව්වා
109.Common Albatross - Appias albina darada - දිගුපත් සමනලයා
111.White Orange Tip - Ixias marianne - එළ රඹතුඩුවා
112.Yellow Orange Tip - Ixias pyrene cingalensis - පඬු රඹතුඩුවා
113.Great Orange Tip - Hebomoia glaucippe ceylonica - මහ රඹතුඩුවා
119.Large Salmon Arab - Colotis fausta fulvia - මහමලිතයා
120.Crimson Tip - Colotis danae danae - ලෝහිත තුඩුවා
121.Plain Orange Tip - Colotis aurora - රඹ තුඩුවා
122.Little Orange Tip - Colotis etrida limbata - පොඩි රඹ තුඩුවා
124.Spotless Grass Yellow - Eurema laeta laeta - නොතිත් තෘණපීතයා
126.Three Spot Grass Yellow - Eurema blanda silhetana - තුන්පුල්ලි තෘණපීතයා


127.One-Spot Grass Yellow - Eurema ormistoni (Endemic) - තනිපුල්ලි තෘණපීතයා


128.Ceylon Tree Nymph - Idea iasonia (Endemic) - රජතපති
133.Ceylon Tiger - Parantica taprobana (Endemic) - හෙළ ගෝමරා
138.King Crow/Great Crow - Euploea phaenareta corus - මහ කාකයා
139.Brown King Crow - Euploea klugii sinhala - රාජ කාකයා
141.Common Castor - Ariadne merione taprobana - දිරිසියා
145.Small Leopard - Phalanta alcippe ceylonica - හෙළ දිවිපුල්ලියා
146.Cruiser - Vindula erota asela - වින්දුලසේලා
149.Indian Fritillary - Argynnis hyperbius taprobana - නීතසැරියා
150.Indian Red Admiral - Vanessa indica nubicola - ඉන්දු වනේසයා
151.Painted Lady - Vanessa cardui - වණාරි
152.Blue Admiral - Kaniska canace haronica - නීල වනේසයා
154.Blue Pansy - Junonia orithya patenas - නීල පංසයා
155.Yellow Pansy - Junonia hierta - පීත පංසයා
160.Danaid Eggfly - Hypolimnas misippus - පුන්චිසිව්වා
161.Autumn Leaf - Doleschallia bisaltide ceylonica - සරාකොළයා
162.Blue Oak Leaf - Kallima philarchus (Endemic) - පිටනිල් කොළයා
163.Common Lascar - Pantoporia hordonia sinuata - පඬු සේලරුවා
166.Commander - Moduza procris calidasa - කලුදස්සා
167.Clipper - Parthenos sylvia cyaneus - හොඬලිසියා
168.Baronnet - Symphaedra nais - නිල්ගල සමනලයා
169.Red spot Duke - Dophla evelina evelina - රත් නීලයා
172.Black Prince - Rohana parisatis camiba - කුමාරභිසෙස්සා
173.Common Nawab - Polyura athamas - මහදනයා
174.Black Rajah - Charaxes solon cerynthus - කළු වන රජසමනලයා
176.Beak - Libythea celtis lepitoides - තුඩුවා
177.Club Beak - Libythea myrrha rama - දඬු තුඩුවා
179.Southern Duffer - Discophora lepida ceylonica - දක්ෂින තුඩ්ඩා
181.Dark Evening Brown - Melanitis phedima tambra - අඳුරු ගොම්මන් ගුරුවා
182.Tamil Treebrown - Lethe drypetis - දමිළ රුක් ගුරුවා
183.Ceylon Treebrown - Lethe daretis (Endemic) - හෙළ රුක් ගුරුවා
184.Ceylon Forester - Lethe dynsate (Endemic) - හෙළ වනසරා
185.Common Treebrown - Lethe rohria neelgheriensis - රුක් ගුරුවා
190.Cingalese Bushbrown - Mycalesis rama (Endemic) - හෙළ පඳුරු ගුරුවා
193.Jewel Four-ring - Ypthima singala (Endemic) - නෙත්මිණි සිව්වා
195.Ceylon Palmfly - Elymnias singhala (Endemic) - හෙළ රඹතාලියා



196.Branded Orange Awlet - Bibasis oedipodea ataphus - රඹලීසා
197.Orange-Tailed Awl - Bibasis sena sena - රඹතුඩුලීසා
199.Indian Awl King - Choaspes benjaminii - රාජලීසා
201.Banded Red Eye - Gangara lebadea subfasciata - ඉරිරතැසියා
204.Ceylon Awl/Ceylon Brown Awl - Hasora badra lanka - හෙළලීසා
205.Black Flat - Celaenorrhinus spilothyrus (Endemic) - කාලකුන්චිකා
207.Common Small Flat - Sarangesa dasahara albicilia - කුඩාකුන්චිකා
208.Black Angle - Tapena thwaitesi thwaitesi - කලුමුල්ලා
209.Ceylon SnowFlat (Tagiades japetus obscurus) - හිමකුන්චිකා
210.Water Snow Flat - Tagiades litigiosa ceylonica - දියකුන්චිකා
212.Ceylon Golden Angle - Caprona alida lanka - ලක්රන්මුල්ලා
213.African Marbled Skipper - Gomalia elma albofasciata - මබල්පිම්මා
216.Decorated Ace - Thoressa decorata (Endemic) - සිතිරාසියා
217.Rare Ace - Halpe homolea egena - දුලභාසියා
218.Ceylon Ace - Halpe homolea ceylonica - ලංකාසියා
220.Ceylon Palm Bob - Suastus minuta minuta - හෙළ තාලබොබයා
224.Restricted Demon - Notocrypta curvifascia - නෙතු දස්සා
229.Common Dartlet - Oriens goloides - සරිත්තා
230.Indian Dart - Potanthus pallida - ඉන්දුසරා
231.Common Dart - Potanthus pseudomaesa - හෙළසරා
236.Paint Brush Swift - Baoris penicillata - තෙලිතුඩුසරා
237.Wallace's Swift - Borbo cinnara - වොලස් සැරියා
238.Little Branded Swift - Pelopidas agna agna - පොඩිඉරි සැරියා
239.Small Branded Swift - Pelopidas mathias mathias - තුදුඉරි සැරියා
240.Large Branded Swift - Pelopidas thrax subochracea - මහඉරි සැරියා
241.Conjoined Swift - Pelopidas conjuncta narooa - විහඟසැරියා
242.Blank Swift (Caltoris kumara lanka)







2 comments:

  1. අතිශය මහන්සි විය යුතු මාතෘකාවක්. ඔබට ස්තූතියි.

    ReplyDelete
  2. ගොඩක් වටිනවා ඒ උනාට ගොඩක් ඇහැට අමාරුයි මේ අකුරු. රතු පාට අකුරු

    ReplyDelete