Glassy Tiger (Parantica aglea) - පළිඟු ගෝමරා





Glassy Tiger (Parantica aglea)
  • කලු සහ සුදු සමනලයෙකි.සෙමින් පියාඹයි.
  • Mime (Chilasa clytia lankeswara) ගේ  form dissimilis ට සමානය.
  • දළඹුවා තද රතු පැහැති කඳෙහි සුදු සහ කහ පැහැති පුල්ලි ඇත.
  • කෝෂය සෑදීමේදී හිස පහලට වන සේ සාදයි.
  • කෝෂය BlueTiger (Tirumala limniace leopardus) ගේ කෝෂයට සමානය.වෙනස්කම් වන්නේ මෙම කෝෂයේ
  • කලු පැහැති ලප දැකිය හැක.
  • ධාරක ශාකය -  Tylophora pauciflora (Asclepidaceae)- කිරි අගුණ


caterpillar- Glassy Tiger (Parantica aglea)

caterpillar- Glassy Tiger (Parantica aglea) removes its
old skin

caterpillar- Glassy Tiger (Parantica aglea)

caterpillar- Glassy Tiger (Parantica aglea)

pupa
Glassy Tiger (Parantica aglea)

Glassy Tiger (Parantica aglea)
Glassy Tiger (Parantica aglea)

No comments:

Post a Comment