Tree Flitter (Hyarotis adrastus adrastus) - රුක්සැරියා

Tree Flitter (Hyarotis adrastus adrastus)

  • දුඹුරු- කලු පැහැති සමනලයෙකි.පිහාටු වසා ඇති විට පූර්ව සහ අපර පියාපතෙහි සුදු පැහැති සලකුණු ඇත.
  • ඉතාමත් වේගයෙන් පියාඹයි.
  • සවස් කාලයේ ක්‍රියාකාරී වේ.
  • අදුරු පැහැති ස්ථානවල වසා සිටීමට ප්‍රියය.
  • කුරුලු වසුරු මත යැපෙනු දැක ඇත.
  • බිත්තරය කහ පැහැතිය.
  • වැඩුණු දළඹුවාගේ හිස කලු පැහැති අතර හිස දෙපස සුදු-අළු පැහැති සලකුණු ඇත.
  • කෝෂය සාදනුයේ පත්‍රය රෝල් කරගෙනය.
  • ධාරක ශාකය - Calamus rotang (Arecaceae) හීං වේවැල්

Egg - Tree Flitter (Hyarotis adrastus adrastus)

caterpillar - Tree Flitter (Hyarotis adrastus adrastus)

pupa -Tree Flitter (Hyarotis adrastus adrastus)

Tree Flitter (Hyarotis adrastus adrastus)

Tree Flitter (Hyarotis adrastus adrastus)

No comments:

Post a Comment