Great Eggfly (Hypolimnas bolina) - මහසිව්වා


Great Eggfly (Hypolimnas bolina) - male

  • පියාපත් වසා ඇති විට CommonIndian Crow (Euploea core asela) ට සමානත්වයක් දරයි.පියාපත් විවෘතව ඇති විට පිරිමි සමනලයාගේ පූර්ව සහ අපර පියාපත් වල දීප්තිමත් නිල් පැහැති සලකුනු දැකිය හැක,නමුත් ගැහැණුසමනලයාගේ මෙම නිල් පැහැති සලකුනු පූර්ව පියාපතෙහි පමනක් යන්තමින් දැකිය හැක.
  • පත්‍ර කෙලවර වැසීමට ප්‍රියය,පත්‍ර කෙලවර අව්ව තපිනු නිරීක්ෂණය කර ඇත.
  • පත්‍ර මත වැසූ විට පියාපත් වසා සිටින අතර තමන් සිටිනුයේ ආරක්ශිත ස්ථනයක බව හැගෙන විට ක්‍රමයෙන් පියාපත් විවෘත කරයි.
  • වේගයෙන් පියාඹුවද තැනින් තැන වසමින් පියාඹයි.තමන් වසන සීමාවේම ගැවසේ.
  • බිත්තර තනිව හා සමූහ වශයෙන් දමයි.
  • දළඹුවා කලු පැහැති අතර හිස තැඹිලි පැහැතිය.ඛන්ඨකද යන්තමින් දුඹුරු පැහැතිය.
  • හිස පහලට සිටින සේ කෝෂය සෑදීමට එල්ලෙයි.
  • කෝෂයටද කටු සහිත භයානක පෙනුමක් ඇත.



Great Eggfly (Hypolimnas bolina) - female laying eggs

Great Eggfly (Hypolimnas bolina) - female

Eggs - Great Eggfly (Hypolimnas bolina)

caterpillar - Great Eggfly (Hypolimnas bolina)

caterpillar - Great Eggfly (Hypolimnas bolina)

caterpillar - Great Eggfly (Hypolimnas bolina)

caterpillar - Great Eggfly (Hypolimnas bolina)


caterpillar -Great Eggfly (Hypolimnas bolina)

pre pupate

pupa
pupa

Great Eggfly (Hypolimnas bolina) - male

Great Eggfly (Hypolimnas bolina) - male
Great Eggfly (Hypolimnas bolina) - close wings


No comments:

Post a Comment