Great Eggfly (Hypolimnas bolina) - male |
- පියාපත් වසා ඇති විට CommonIndian Crow (Euploea core asela) ට සමානත්වයක් දරයි.පියාපත් විවෘතව ඇති විට පිරිමි සමනලයාගේ පූර්ව සහ අපර පියාපත් වල දීප්තිමත් නිල් පැහැති සලකුනු දැකිය හැක,නමුත් ගැහැණුසමනලයාගේ මෙම නිල් පැහැති සලකුනු පූර්ව පියාපතෙහි පමනක් යන්තමින් දැකිය හැක.
- පත්‍ර කෙලවර වැසීමට ප්‍රියය,පත්‍ර කෙලවර අව්ව තපිනු නිරීක්ෂණය කර ඇත.
- පත්‍ර මත වැසූ විට පියාපත් වසා සිටින අතර තමන් සිටිනුයේ ආරක්ශිත ස්ථනයක බව හැගෙන විට ක්‍රමයෙන් පියාපත් විවෘත කරයි.
- වේගයෙන් පියාඹුවද තැනින් තැන වසමින් පියාඹයි.තමන් වසන සීමාවේම ගැවසේ.
- බිත්තර තනිව හා සමූහ වශයෙන් දමයි.
- දළඹුවා කලු පැහැති අතර හිස තැඹිලි පැහැතිය.ඛන්ඨකද යන්තමින් දුඹුරු පැහැතිය.
- හිස පහලට සිටින සේ කෝෂය සෑදීමට එල්ලෙයි.
- කෝෂයටද කටු සහිත භයානක පෙනුමක් ඇත.
Great Eggfly (Hypolimnas bolina) - female laying eggs |
Great Eggfly (Hypolimnas bolina) - female |
Eggs - Great Eggfly (Hypolimnas bolina) |
caterpillar - Great Eggfly (Hypolimnas bolina) |
caterpillar - Great Eggfly (Hypolimnas bolina) |
caterpillar - Great Eggfly (Hypolimnas bolina) |
caterpillar - Great Eggfly (Hypolimnas bolina) |
caterpillar -Great Eggfly (Hypolimnas bolina) |
pre pupate |
pupa |
pupa
|
No comments:
Post a Comment