Psyche (Leptosia nina nina) - මනහාරී



Psyche (Leptosia nina nina)


  • සුදු පැහැති සමනලයෙකි,ඉතා සෙමින් රිද්මයානුකූලව පියාඹයි.
  • ධාරක ශාකය - Cleome rutidosperma (Cleomaceae) ඉතාමත් සුලභ පැළෑටියක් නිසා දිවයින පුරාම දැකිය හැකි සුලබ සමනලයෙකි.
  • බිත්තරය තර්කු රූපී වන අතර පත්‍රය යටි පැත්තේ දමයි.
  • දළඹුවා ධාරක ශාකයේ කඳට බෙහෙවින් සමානය.හදුනා ගැනීම අපහසුය.
  • හිස ඉහලට සිටින සේ කෝෂය සාදයි.එය ඉතාමත් විනිවිද පෙනෙන සුළුය.
  • තටු විවෘත කල විට තටු වල කලු ලපයක් දැකිය හැක. 

Egg - Psyche (Leptosia nina nina)

caterpillar - Psyche (Leptosia nina nina)

caterpillar - Psyche (Leptosia nina nina)

caterpillar - Psyche (Leptosia nina nina)

caterpillar - Psyche (Leptosia nina nina) eats
its removed skin

caterpillar - Psyche (Leptosia nina nina)

caterpillar - Psyche (Leptosia nina nina)

caterpillar - Psyche (Leptosia nina nina)

caterpillar - Psyche (Leptosia nina nina)

pre pupate

pupa

pupa


pupa

Psyche (Leptosia nina nina)

Psyche (Leptosia nina nina) - close wings

Psyche (Leptosia nina nina) - close wings

Psyche (Leptosia nina nina)

No comments:

Post a Comment