Redspot (Zesius chrysomallus) - රතුපුල්ලියා






Redspot (Zesius chrysomallus)



  • ඉතා වේගයෙන් පියාඹයි .තැඹිලි පැහැති සලකුණු පිහාටු මත දැකිය හැක.
  • දළඹුවන්ගේ ග්‍රන්ථි වලින් නිකුත් කරන දියර  දිමියන් උරා බොයි .
  • වැඩුණු දළඹුවා කොල පැහැති වන අතර හිසෙහි පූර්ව කෙලවර තැඹිලි පැහැති නෙරුම් ඇත.
  • හිසෙහි අපර කෙලවර සහ කදෙහි අපර කෙලවරට මදක් කලින් තැඹිලි පැහැති වේ.
  • ධාරක ශාකය - Terminalia bellirica ( Combretaceae) බුලු  

Egg - Redspot (Zesius chrysomallus)

caterpillar - Redspot (Zesius chrysomallus)
caterpillar -Redspot (Zesius chrysomallus)

caterpillar -Redspot (Zesius chrysomallus)

caterpillar - Redspot (Zesius chrysomallus)

open wings - Redspot (Zesius chrysomallus)


Redspot (Zesius chrysomallus)

No comments:

Post a Comment