Nature Of Srilanka
Pages
Home
Butterflies
Birds
Moths
Dragonflies
Reptiles
Amphibians
Redspot (Zesius chrysomallus) - රතුපුල්ලියා
Redspot (Zesius chrysomallus)
ඉතා වේගයෙන් පියාඹයි .තැඹිලි පැහැති සලකුණු පිහාටු මත දැකිය හැක.
දළඹුවන්ගේ ග්‍රන්ථි වලින් නිකුත් කරන දියර දිමියන් උරා බොයි .
වැඩුණු දළඹුවා කොල පැහැති වන අතර හිසෙහි පූර්ව කෙලවර තැඹිලි පැහැති නෙරුම් ඇත.
හිසෙහි අපර කෙලවර සහ කදෙහි අපර කෙලවරට මදක් කලින් තැඹිලි පැහැති වේ.
ධාරක ශාකය - Terminalia bellirica ( Combretaceae) බුලු
Egg - Redspot (Zesius chrysomallus)
caterpillar - Redspot (Zesius chrysomallus)
caterpillar -Redspot (Zesius chrysomallus)
caterpillar -Redspot (Zesius chrysomallus)
caterpillar - Redspot (Zesius chrysomallus)
open wings - Redspot (Zesius chrysomallus)
Redspot (Zesius chrysomallus)
No comments:
Post a Comment
Home
Subscribe to:
Posts (Atom)
No comments:
Post a Comment