Grey Pansy (Junonia atlites) - අලු පංසයා

Grey Pansy (Junonia atlites)

  • අළු පැහැති සමනලයෙකි.අව්ව තැපීමට රුචිය.
  • කලබල වූ ට වේගයෙන් පියාඹයි.
  • අනෙක් සමනලුන් තමන් සිටින ප්‍රදේශයට පැමිණිවිට ඔවුන් හඹා ගොස් පලවාහරී.
Grey Pansy (Junonia atlites)

Grey Pansy (Junonia atlites)

Grey Pansy (Junonia atlites)

Grey Pansy (Junonia atlites) close wings


No comments:

Post a Comment