Lime Butterfly (Papilio demoleus demoleus) - දෙහිරිසියා



Lime Butterfly (Papilio demoleus demoleus)


  • කලු පැහැය සහ කහ පැහැය ප්‍රමුඛ වර්ණ වේ.
  • ඉතා වේගයෙන් පියාසර කරයි.අධ්ක අව් රශ්මිය ඇති අවස්ථා වල මෙලෙස වේගයෙන් පියාඹනු දැකිය හැකිය 
  • ධාරක ශාක ලෙස පැගිරි කුලයේ ශාකද බෙලි ( Aegle marmelos )(Rutaceae) ශාකයද තෝරා ගනී.
  • බිත්තරය කහ පැහැති ගෝලාකාර වේ.
  • දළඹුවා ,Common Mormon (Papilio polytes romulus)ගේ  දළඹුවාට බෙහෙවින් සමානය 
  • කෝෂය , හිස ඉහලට සිටින සේ තන්තුවකින් පෘෂ්ඨයට සම්බන්ධ වේ.




Egg - Lime Butterfly (Papilio demoleus demoleus)

caterpillar - Lime Butterfly (Papilio demoleus demoleus)

caterpillar - Lime Butterfly (Papilio demoleus demoleus)
caterpillar - Lime Butterfly (Papilio demoleus demoleus)

pre-pupate Lime Butterfly (Papilio demoleus demoleus)

pupa - Lime Butterfly (Papilio demoleus demoleus)

pupa -Lime Butterfly (Papilio demoleus demoleus)

Lime Butterfly (Papilio demoleus demoleus)

Lime Butterfly (Papilio demoleus demoleus)

Lime Butterfly (Papilio demoleus demoleus)

Matting - Lime Butterfly (Papilio demoleus demoleus) 




No comments:

Post a Comment