Leopard ( Phalanta phalantha )- මහ දිවිපුල්ලියා



Leopard (Phalanta phalantha)

  • පියාසැරිය ඉතාමත් වේගයෙන් සිදුකරයි,නැවත නැවතත් තමන් වෙසෙන ප්‍රදේශයේ
  •  එකම ස්ථානයකට පැමිණිමට ප්‍රිය කරයි.
  • දිවා කාලයේ තදින් හිරු එලිය වැටී ඇති විට සක්‍රීයව පියාසර කරයි.
  • අභ්‍යන්තර පර්‍යටනය සිදුකරයි.
  • ධාරක ශාක ලෙස Flacourtia jangomas (Flacourtiaceae)- රට උගු‍රැස්ස,ලොවි බිත්තර දැම්මට යොදාගනී.
  • රේඛා සහිත කුඩා බිත්තර දමයි.
  • දළඹුවාගේ ඛන්ඨක ඉතා විශාල වශයෙන් ඇත.
  • එම ඛන්ඨක සහිත සම අවස්තා කීපයකදී ඉවත් කරන අතර එම සම ආහාරයට ගනී.
  • කෝෂය සෑදීමට හිස පහලට එල්ලෙන සේ පසුපසින් පෘෂ්ඨයට සවිවේ.
  • කෝෂයේ වර්ණ විපර්යාසය ඉතා පැහැදිලිව දැකිය හැක .


Egg - Leopard (Phalanta phalantha)
caterpillar - Leopard (Phalanta phalantha)
Leopard (Phalanta phalantha) caterpillar removes its old skin
caterpillar - Leopard (Phalanta phalantha)
Leopard (Phalanta phalantha)  caterpillar removes its old skin
Leopard (Phalanta phalantha)  caterpillar removes its old skin
Leopard (Phalanta phalantha) caterpillar eats removed sk
caterpillar - Leopard (Phalanta phalantha) 
caterpillar - Leopard (Phalanta phalantha) 
caterpillar - Leopard (Phalanta phalantha)
pre-pupate Leopard (Phalanta phalantha)

pupation process
pupa - Leopard (Phalanta phalantha)
pupa - Leopard (Phalanta phalantha)
pupa - Leopard (Phalanta phalantha)
pupa - Leopard (Phalanta phalantha)
pupa - Leopard (Phalanta phalantha)
pupa - Leopard (Phalanta phalantha)
just after emerging from its pupa
open wings - Leopard (Phalanta phalantha) 
close wings - Leopard (Phalanta phalantha)
close wings - Leopard (Phalanta phalantha)
close wings- Leopard (Phalanta phalantha)
Leopard (Phalanta phalantha)
Leopard (Phalanta phalantha)
Leopard (Phalanta phalantha) 
Leopard (Phalanta phalantha)

























No comments:

Post a Comment