Leopard (Phalanta phalantha)
- පියාසැරිය ඉතාමත් වේගයෙන් සිදුකරයි,නැවත නැවතත් තමන් වෙසෙන ප්‍රදේශයේ
- එකම ස්ථානයකට පැමිණිමට ප්‍රිය කරයි.
- දිවා කාලයේ තදින් හිරු එලිය වැටී ඇති විට සක්‍රීයව පියාසර කරයි.
- අභ්‍යන්තර පර්‍යටනය සිදුකරයි.
- ධාරක ශාක ලෙස Flacourtia jangomas (Flacourtiaceae)- රට
උගුරැස්ස,ලොවි බිත්තර දැම්මට යොදාගනී.
- රේඛා සහිත කුඩා බිත්තර දමයි.
- දළඹුවාගේ ඛන්ඨක ඉතා විශාල වශයෙන් ඇත.
- එම ඛන්ඨක සහිත සම අවස්තා කීපයකදී ඉවත් කරන අතර එම සම ආහාරයට ගනී.
- කෝෂය සෑදීමට හිස පහලට එල්ලෙන සේ පසුපසින් පෘෂ්ඨයට සවිවේ.
- කෝෂයේ වර්ණ විපර්යාසය ඉතා පැහැදිලිව දැකිය හැක .
|
Egg - Leopard (Phalanta phalantha)
|
caterpillar - Leopard (Phalanta phalantha)
|
Leopard (Phalanta phalantha) caterpillar removes its old skin
|
caterpillar - Leopard (Phalanta phalantha)
|
Leopard (Phalanta phalantha) caterpillar removes its old skin
|
Leopard (Phalanta phalantha) caterpillar removes its old skin
|
Leopard (Phalanta phalantha) caterpillar eats removed sk
|
caterpillar - Leopard (Phalanta phalantha)
|
caterpillar - Leopard (Phalanta phalantha)
|
caterpillar - Leopard (Phalanta phalantha)
|
pre-pupate Leopard (Phalanta phalantha)
|
pupation process |
|
pupa - Leopard (Phalanta phalantha)
|
pupa - Leopard (Phalanta phalantha) |
|
pupa - Leopard (Phalanta phalantha)
|
pupa - Leopard (Phalanta phalantha)
|
pupa - Leopard (Phalanta phalantha)
|
pupa - Leopard (Phalanta phalantha)
|
just after emerging from its pupa |
|
open wings - Leopard (Phalanta phalantha)
|
close wings - Leopard (Phalanta phalantha)
|
close wings - Leopard (Phalanta phalantha)
|
close wings- Leopard (Phalanta phalantha) |
|
Leopard (Phalanta phalantha)
|
Leopard (Phalanta phalantha)
|
Leopard (Phalanta phalantha)
|
Leopard (Phalanta phalantha) |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
No comments:
Post a Comment