Giant Red eye (Gangara thyrsis clothild) - මාර තැසියා

Giant Redeye (Gangara thyrsis clothild)

  • දුඹුරු පැහැති සමනලයෙකි.වේගයෙන් පියාඹයි.සාපේක්ෂව විශාල දේහයක් ඇත.
  • සවස් කාලයේ ක්‍රියාකාරී වේ.ඉතා විශාල රතු පැහැති ඇස් ඇත.
  • විශාල සුදු පැහැති බිත්තරයක් දමයි.ධාරක ශාකය - Calamus rotang (Arecaceae) හීං වේවැල්.
  • දළඹුවා ධාරක ශාකයේ පත්‍ර රෝල් කර ආවරණයක් සාදාගෙන පත්‍ර ආහාරයට ගනී.
  • ආරම්භයේදී දළඹුවාගේ හිස කලු සහ කඳ කොල පැහැති වේ.
  • වැඩුණු දළඹුවාගේ කඳේ සුදු පැහැති කෙදි දැකිය හැක.ඒවා ගැලවී ඉවත් වී නැවතත් වැඩේ.
  • ධාරක ශාකයේ පත්‍ර රෝල් කර සාදා ගනී.

Egg
 caterpillar - Giant Redeye (Gangara thyrsis clothild)

No comments:

Post a Comment