Tailed Jay (Graphium agamemnon menides )
- කලු සහ කොල පැහැය ප්‍රමුඛ වර්ණ වේ.
- වේගයෙන් පියාසර කරයි.තටු ඉතා වේගයෙන් ගසමින් මල් පැණි උරාබීම සිදුකරයි.
- Annona
cherimola (Annonaceae)- අනෝදා සහ අනෙකුත් අනෝදා කුලයේ ශාක ධාරක ශාක වේ.
- බිත්තරය සුදු පැහැති ගෝලාකාර වේ.
- දළඹුවාගේ වර්ණය අවදියෙන් අවදියට වෙනස් වේ.ආරම්භක අවදියේදී කලු පැහැති වන දළඹුවා ක්‍රමයෙන් කොල/කහ පැහැති වේ.
- කෝෂය සෑදීමේදී හිස ඉහලට සිටින සේ කෝෂය සාදන අතර බොහෝදුරට කෝෂය සාදනුයේ පත්‍රය යටි පැත්තේ ය.
|
Egg - Tailed Jay (Graphium agamemnon menides )
|
caterpillar - Tailed Jay (Graphium agamemnon menides )

pre pupate - Tailed Jay (Graphium agamemnon menides )
|
pupa - Tailed Jay (Graphium agamemnon menides )

close wings - Tailed Jay (Graphium agamemnon menides )
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
No comments:
Post a Comment