Tailed Jay (Graphium agamemnon menides ) - තුඩග ප්‍රලාපනී

Tailed Jay (Graphium agamemnon menides )

  • කලු සහ කොල පැහැය ප්‍රමුඛ වර්ණ වේ.
  • වේගයෙන් පියාසර කරයි.තටු ඉතා වේගයෙන් ගසමින් මල් පැණි උරාබීම සිදුකරයි.
  • Annona cherimola (Annonaceae)- අනෝදා සහ අනෙකුත් අනෝදා කුලයේ ශාක ධාරක ශාක වේ.
  • බිත්තරය සුදු පැහැති ගෝලාකාර වේ.
  • දළඹුවාගේ වර්ණය අවදියෙන් අවදියට වෙනස් වේ.ආරම්භක අවදියේදී කලු පැහැති වන දළඹුවා ක්‍රමයෙන් කොල/කහ  පැහැති වේ.
  • කෝෂය සෑදීමේදී හිස ඉහලට සිටින සේ කෝෂය සාදන අතර බොහෝදුරට කෝෂය සාදනුයේ පත්‍රය යටි පැත්තේ ය.

Egg - Tailed Jay (Graphium agamemnon menides )

caterpillar - Tailed Jay (Graphium agamemnon menides )

pre pupate - Tailed Jay (Graphium agamemnon menides )

pupa - Tailed Jay (Graphium agamemnon menides )

close wings - Tailed Jay (Graphium agamemnon menides )

No comments:

Post a Comment