දළඹුවන්,කෝශය,සමනළයා පරිසරයේදී විලෝපිකයන්ගෙන් ආරක්ෂා වන ආකාරය සහ පරිසරයට අනුවර්තනය වන අයුරු


• විලෝපිකයන්ගෙන් ආරක්ශා  වීම සදහා මොවුන් තම වර්ණය ,වර්ණ රටාව සහ හැසිරීම ආරක්ශක විධි ලෙස භාවිතා කරයි
• Papilionidae පවුලේ දළඹුවන් තම වර්ණය  සහ වර්ණ රටාව විලෝපිකයන් බිය වැද්දීමට සහ සැඟවී සිටීමට යොදා ගනී
• Papilionidae පවුලේ දළඹුවන්  පලමු අවධියේදී  වසුරු පිඩක පැහැය දරයි

• Papilionidae පවුලේ දළඹුවන්  අවසාන අවධ් වලදී  ඔවුන්ගේ  ඉදිරිපස හිස ආශිතව සර්පයකුගේ දිවක් වැනි උපාංගයක් පවතී.එය අනතුරුදායක අවස්තාවකදී ඔසවා විලෝපිකයන් බිය ගන්වයි.එමෙන්ම සර්පයෙකුගේ හිසක් මෙන් පෙනෙන සටහනක් හිසෙහි දරයි.
Common Mime (Papilio clytia) caterpillar
Bluemormon (papilio polimnestor) caterpillar
Common Mormon (Papilio polytes) caterpillar





• Lycaenidae පවුලේ දළඹුවන්ගේ ශරීරය තමන් ඉන්නා පරිසරයට සමාන ලෙස අනුවර්තනය වී  ඇත
          

                 Tailless Lineblue (Prosotas dubiosa) caterpillar feed on
                  Mimosa pudica flower buds
Common Pierrot (Castalius rosimon) caterpillar feed on 
Ziziphus napeca (Rhamnaceae)- එරමිණියා plant
                     
          Tailless Lineblue (Prosotas dubiosa) caterpillar feed on
        Mimosa pudica flower buds



Nymphalidae පවුලේ Common Baron (Euthalia acontheaදළඹුවා  තම ධාරක ශාකය වන අඹ ශාකයේ කොළයේ  සිටින විට ..


Common Baron (Euthalia aconthea) caterpillar




Nymphalidae පවුලේ  Angled castor (Ariadne ariadneදළඹුවාගේ ධාරක ශාකය වන්නේ කහඹිලියා ශාකයයි.එමගින් විලෝපිකයන්ගේ ලගා වීම වැලකී යයි.
Angled castor (Ariadne ariadneon
Tragia involucrata (Euphorbiaceae)- වැල් කහඹිලියා


Lycaenidae පවුලේ  Apefly (Spalgis epius) දළඹුවා  පෝෂණය ලබා ගන්නේ පිටි මකුණන් මත යැපීමෙනි
Apefly (Spalgis epius) දළඹුවා  තම ශරීරය මත පිටි වැනි කුඩක් තබා ගනී
එමගින් පිටි මකුණා සහ Apefly (Spalgis epius) දළඹුවා  වෙන්කර හදුනා ගැනීම විලෝපිකයන්ට අපහසු වේ



                Apefly (Spalgis epius) caterpillar 


Lycaenidae පවුලේ  Red Pierrot (Talicada nyseus) දළඹුවන් අක්කපාන ශාකයේ කොලය තුල හිදිමින් කොලයේ මාංශල කොටස් ආහාරයට ගනී



                                                               Red Pierrot (Talicada nyseus) caterpillar 


කෝශයේ හැඩය සහ වර්ණය පරිසරයට අනුවර්තනය වී ඇති අයුරු
Common Mime (Papilio clytia) කෝශය දර කෝටුවක හැඩයක් දරයි
Apefly (Spalgis epius) කෝශය වෙනත් සතකුගේ මුහුනක් ආකාරය ගනී
Angled castor (Ariadne ariadne) කෝශය වියලී කොලයක හැඩය ගනී
Common Mime (Papilio clytia) pupa


Apefly (Spalgis epius) pupa

Angled castor (Ariadne ariadne) pupa




Peacock Pansy (Junonia almana) ,white four ring (Ypthima ceylonica) පිහාටු වල වෙනත් විශාල සතකුගේ බොරු ඇස් වැනි සටහන් දරයි
එය විලෝපිකයන් රැවටීමට භාවිත කරයි

Peacock Pansy (Junonia almana)
white four ring (Ypthima ceylonica)
සමහර සමනලුන් වෙනත් සමනලුන්ගේ පැහැය සහ හැසිරීම් රටා  අනුකරණය කරයි
Great Eggfly ( Hypolimnas bolina ) සහ Common Mime (Papilio clytia) ගේ form clytia  ආකාරය  Common Crow (Euploea core)  ගේ වර්ණයට සමාන වර්ණයක් ගනී

Common Mime (Papilio clytia) ගේ  form dissimilis ආකාරය Glassy Tiger (Parantica aglea) ගේ වර්ණයට සමාන වර්ණයක් ගනී
Common Mime (Papilio clytiaform dissimilis 

Glassy Tiger (Parantica aglea)


 Common Crow (Euploea core)

Great Eggfly ( Hypolimnas bolina )

සමහර සමනලුන් තමන් වාසය කරන පරිසරයේ වර්ණයට සමාන වර්ණයක් ගන්නා අතර common evening brown (Melanitis leda), common palmfly ( Elimnias hypermnestra), Tamil bushbrown (Mycalesis subdita)


                                                                                       common evening brown (Melanitis leda)                                                                           


සමහර සමනලුන් විලෝපිකයන්ගෙන් බේරීම සදහා ඉතාමත් වේගයෙන් පියාඹනවා. උදා - Tawny Rajah (Charaxes bernardus)

  
                                 
Tawny Rajah (Charaxes bernardus)


    










No comments:

Post a Comment