Riodinidae (1) (රියොඩිනිඩේ කුලය)

ශ්‍රිලංකාවේ මෙම කුලයට අයත් එක් සමනල විශේෂයක් දැකිය හැක.ඒ Plum Judy (Abisara echerius prunosa) - දං සමනලයා

Plum Judy (Abisara echerius prunosa)


  • දුඹුරු පැහැති සමනලයෙකි .
  • පියාඹිම සෙමින් වන අතර  පත්‍රයෙන් පත්‍රයට පනිමින් සිදු කරන නර්තනයක් වැනිය.
  • පියාපත් විවෘත කල විට අලංකාර දම් පැහැයකින් යුතුය.
  • පදුරු හා ලදු කැලෑවල සිටීමට ප්‍රිය කරයි.
open wings


Plum Judy (Abisara echerius prunosa)
open wing - Plum Judy (Abisara echerius prunosa)
open wing - Plum Judy (Abisara echerius prunosa)



No comments:

Post a Comment