Blue Tiger (Tirumala limniace leopardus)
- නිල් පැහැයෙන් සහ කලු පැහැයෙන් දිස්වේ.
- පියාසැරිය වේගවත්ම නොවේ,සුලගේ පාවී යනු දැක ඇත.
- බිත්තර Tylophora pauciflora (Asclepidaceae)- කිරි
අගුණ වැල් වල පත්‍ර යටි පැත්තේ දමයි.
- ඩම්බෙලාකාර බිත්තර තනි තනිව විශාල ප්‍රමාණයක් දමයි.
- දළඹුවා මුල් අවදිවල නිල් පැහැති වන අතර සිරුරේ කලු හරස් වලලු දැකිය හැක.
- පසුව අවසාන අවදිය වන විට දළඹුවා කහ පැහැයක් ගනී.
- කෝෂය හිස පහලට සිටින සේ සිරුරේ පිටුපසින් පෘෂ්ඨයට සවිවේ.
- කෝෂය කහ-කොල පැහැති වේ.සුදු පැහැති තිත් දැකිය හැක.
- කෝෂය Glassy Tiger (Parantica aglea )- පළිඟු ගෝමරා ගේ කෝෂයට සමාන වේ.
- Glassy Tiger (Parantica aglea) - පළිඟු ගෝමරාගේ කෝෂයේ කලු පැහැති තිත් දැකිය හැක.
|
Egg - Blue Tiger (Tirumala limniace leopardus)
|
Egg - Blue Tiger (Tirumala limniace leopardus) |
|
|
No comments:
Post a Comment