Blue Tiger (Tirumala limniace leopardus) - නීල ගෝමරා



Blue Tiger (Tirumala limniace leopardus) 
  • නිල් පැහැයෙන් සහ කලු පැහැයෙන් දිස්වේ.
  • පියාසැරිය වේගවත්ම නොවේ,සුලගේ පාවී යනු දැක ඇත.
  • බිත්තර Tylophora pauciflora (Asclepidaceae)- කිරි අගුණ වැල් වල පත්‍ර යටි පැත්තේ දමයි.
  • ඩම්බෙලාකාර බිත්තර තනි තනිව විශාල ප්‍රමාණයක් දමයි.
  • දළඹුවා මුල් අවදිවල නිල් පැහැති වන අතර සිරුරේ කලු හරස් වලලු දැකිය හැක.
  • පසුව අවසාන අවදිය වන විට දළඹුවා කහ පැහැයක් ගනී. 
  • කෝෂය හිස පහලට සිටින සේ සිරුරේ පිටුපසින් පෘෂ්ඨයට සවිවේ.
  • කෝෂය කහ-කොල පැහැති වේ.සුදු පැහැති තිත් දැකිය හැක.
  • කෝෂය Glassy Tiger (Parantica aglea )- පළිඟු ගෝමරා ගේ කෝෂයට සමාන වේ.
  • Glassy Tiger (Parantica aglea) - පළිඟු ගෝමරාගේ කෝෂයේ කලු පැහැති තිත් දැකිය හැක. 


Egg - Blue Tiger (Tirumala limniace leopardus)
Egg - Blue Tiger (Tirumala limniace leopardus)

caterpillars - Blue Tiger (Tirumala limniace leopardus)

caterpillars - Blue Tiger (Tirumala limniace leopardus)

caterpillars - Blue Tiger (Tirumala limniace leopardus)


caterpillar - Blue Tiger (Tirumala limniace leopardus)

caterpillars - Blue Tiger (Tirumala limniace leopardus)


caterpillar -Blue Tiger (Tirumala limniace leopardus) 


pre pupate - Blue Tiger (Tirumala limniace leopardus) 

pre pupate - Blue Tiger (Tirumala limniace leopardus) 

pupa - Blue Tiger (Tirumala limniace leopardus) 

pupa - Blue Tiger (Tirumala limniace leopardus) 

Blue Tiger (Tirumala limniace leopardus) 

Blue Tiger (Tirumala limniace leopardus) 

Blue Tiger (Tirumala limniace leopardus) 


Blue Tiger (Tirumala limniace leopardus) 




No comments:

Post a Comment