Angled Castor (Ariadne ariadne minorata )- නැව් රිසියා

Angled Castor (Ariadne ariadne minorata )

  • රිද්මයානුකූල පියාසැරියක් සිදුකරයි.කලබල වූ විට ඉතා ඉක්මනින් එම ස්ථානයෙන් ඉවත්වේ.
  • ධාරක ශාකය Tragia involucrata (Euphorbiaceae)- වැල් කහඹිලියා ශාකය වේ.
  • දළඹුවාගේ ඛන්ඨකවිශාල වශයෙන් දැකිය හැක.කහඹිලියා ශාකයේ ඇති බූව සහ දළඹුවාගේ ඛන්ඨක නිසා විලෝපිකයන්ගෙන් ආරක්ශා වේ.
  • කෝෂය සෑදීමේදී හිස පහලට සිටින සේ පෘෂ්ඨයට සවිවේ.
  • කෝෂය වියලි පත්‍රයකට සමානය.
  •    සමනලයාගේ තැඹිලි පැහැය ප්‍රමුඛ වේ.
Angled Castor (Ariadne ariadne minorata ) caterpillar

Angled Castor (Ariadne ariadne minorata ) caterpillar

Angled Castor (Ariadne ariadne minorata ) caterpillar
Add caption


Angled Castor (Ariadne ariadne minorata ) caterpillar

pre pupate - Angled Castor (Ariadne ariadne minorata )

pupa - Angled Castor (Ariadne ariadne minorata )

pupa - Angled Castor (Ariadne ariadne minorata )



pupa- Angled Castor (Ariadne ariadne minorata )










Angled Castor (Ariadne ariadne minorata ) matting

No comments:

Post a Comment