Blue Mormon ( Papilio polymnestor parinda )- නීල පාරින්දයා

Blue Mormon ( Papilio polymnestor parinda )

  • විශාලත්වය අතින් දෙවෙනියට විශාලතම සමනලයාය.
  • කලු පැහැය සහ නිල් පැහැය ප්‍රමුඛව පෙනෙන වර්ණ වේ.
  • වේගයෙන් පියාසර කරයි
  • බිත්තර දැමීම් Citrus aurantifolia (Rutaceae)- දෙහි හා දෙහි කුලයේ ශාක වල සිදුකරයි.( මොවුන් දෙහි ගස් වලට ඉතා  ආසන්නයේ ඇති වෙනත් ශාක වලද බිත්තර දමනු නිරීක්ෂණය කර ඇත.)
  • කහ පැහැති ගෝලාකාර බිත්තර පත්‍ර යටි පැත්තේසහ දළු වල  දැමීම සිදුකරයි
  • දළඹුවා අනිකුත් විලෝපිකයන් බිය වැද්දිමට ව්‍යාජ මුහුණක් වැනි සලකුනක් සහිතය .
  • කෝෂය කොළ පැහැතිය .එය හිස ඉහලට සිටින සේ  පෘෂ්ඨයට තන්තුවකින් සවිවී ඇත.

Egg - Blue Mormon ( Papilio polymnestor parinda )
Egg - Blue Mormon ( Papilio polymnestor parinda )

caterpillar - Blue Mormon ( Papilio polymnestor parinda )

pre-pupate Blue Mormon ( Papilio polymnestor parinda )

pupa - Blue Mormon ( Papilio polymnestor parinda )

pupa - Blue Mormon ( Papilio polymnestor parinda )

open wings wings - Blue Mormon ( Papilio polymnestor parinda )

close wings - Blue Mormon ( Papilio polymnestor parinda )
Add caption

Blue Mormon ( Papilio polymnestor parinda )

Egg

    No comments:

    Post a Comment