Red Pierrot (Talicada nyseus nyseus) - රතු කෝනංගියා

Red Pierrot (Talicada nyseus nyseus)

  • රතු,සුදු සහ කලු පැහැති සමනලයෙකි.
  • ඉතාමත් සෙමින් පියාඹයි.පොලොව මට්ටමින් පියාසර කරයි.
  • දළඹුවා බිත්තරයෙන් එලියට පැමිණ ධාරක ශාකය වන  Kalanchoe pinnata (Crassulaceae) අක්කපාන ශාක පත්‍රය තුලට ගමන් කරයි.
  • Kalanchoe pinnata (Crassulaceae) අක්කපාන පත්‍රය තුල සිට පත්‍රයේ මාංශල කොටස් ආහාරයට ගනී.  
  • පත්‍රය තුල සිටීම නිසා දළඹුවාට ආරක්ශාවක් ලැබේ.
  • කෝෂය සෑදීම සදහා දළඹුවා පත්‍රය තුලින් පිටතට පැමිණේ.
  • පත්‍රය මත සිහින් තන්තු 2 ආධාරයෙන් පත්‍රයට සවිව්වී කෝෂය සාදයි.
  • කෝෂය කහ පැහැති අතර කලු තිත් කෝෂය පුරා දැකිය හැකි වේ.

caterpillar feed in the leaf of  Kalanchoe pinnata (Crassulaceae)
 අක්කපාන 

caterpillar - Red Pierrot (Talicada nyseus nyseus)

pupa

pupa

pupa

pupa

open wings - Red Pierrot (Talicada nyseus nyseus)

Red Pierrot (Talicada nyseus nyseus)

Red Pierrot (Talicada nyseus nyseus)
Red Pierrot (Talicada nyseus nyseus)

No comments:

Post a Comment