|
Red Pierrot (Talicada nyseus nyseus) |
- රතු,සුදු සහ කලු පැහැති සමනලයෙකි.
- ඉතාමත් සෙමින් පියාඹයි.පොලොව මට්ටමින් පියාසර කරයි.
- දළඹුවා බිත්තරයෙන් එලියට පැමිණ ධාරක ශාකය වන Kalanchoe pinnata (Crassulaceae) අක්කපාන ශාක පත්‍රය තුලට ගමන් කරයි.
- Kalanchoe pinnata (Crassulaceae) අක්කපාන පත්‍රය තුල සිට පත්‍රයේ මාංශල කොටස් ආහාරයට ගනී.
- පත්‍රය තුල සිටීම නිසා දළඹුවාට ආරක්ශාවක් ලැබේ.
- කෝෂය සෑදීම සදහා දළඹුවා පත්‍රය තුලින් පිටතට පැමිණේ.
- පත්‍රය මත සිහින් තන්තු 2 ආධාරයෙන් පත්‍රයට සවිව්වී කෝෂය සාදයි.
- කෝෂය කහ පැහැති අතර කලු තිත් කෝෂය පුරා දැකිය හැකි වේ.
|
No comments:
Post a Comment