Joker (Byblia ilithyia) - දිරිසියා

Joker (Byblia ilithyia) 
  • තැඹිලි පැහැති සමනලයෙකි.මෙම කුලයේ සමනලුන්ගේ ලාක්ෂණික පියාසර රටාව ඇත.
  • කලබල වූ විට වේගයෙන් පියාඹයි .
  • දළඹුවාගේ අධ්ක ඛන්ඨනයක් දැකිය හැක.
  •  පියාපත් විවෘතව ඇති විට මිනිස් සිනහ මුහුණක් වැනි සලකුණු ඇත.
  • ධාරක ශාකය -Tragia plukenetii ( Euphorbiaceae) වැල් කහඹීලියා




caterpillar - Joker (Byblia ilithyia) 

caterpillar - Joker (Byblia ilithyia)

caterpillar - Joker (Byblia ilithyia)

Joker (Byblia ilithyia) 

Joker (Byblia ilithyia) 

Caterpillar - Joker (Byblia ilithyia) 

mating  - Joker (Byblia ilithyia) 

Mating  - Joker (Byblia ilithyia) 

No comments:

Post a Comment