Tricolor Pied Flat ( Coladenia indrani tissa) - ත්‍රිවර්ණ කුන්චිකා



Tricolor Pied Flat ( Coladenia indrani tissa)
  • දුර්ලභ සමනලයෙකි.වේගයෙන් පියාඹයි.
  • පත්‍රයේ යටි පැත්තේ වැසීමට ප්‍රිය කරයි.
  • බිත්තරය කෙදි වැනි දෙයකින් ආවරණය වී ඇත.
  • දළඹුවා බිත්තරයෙන් එලියට පැමිණි විගස රතු පැහැතිය.
  • පසුව කඳ ලා කොල පැහැති වන අතර හිස රතු පැහැති වේ.ගෙල වටේට සුදු පැහැති වලයකි.
  • දළඹුවා පත්‍රයේ රවුමක් , පත්‍රයෙන් වෙන් නොවන පරිදි කපා එය තමන් ආවරණය වන සේ නමා ගනී.
  • එමගින් ආරක්ශාව සලසා ගනී.
  • කෝෂය කොලය රෝල් කර ඒ තුල සාදා ගනී.පිටතට නොපෙනේ.


Tricolor Pied Flat ( Coladenia indrani tissa) female laying eggs

Egg
Egg

caterpillar just come out from its egg shell

caterpillar
caterpillar

caterpillar

caterpillar

caterpillar

caterpillar


process of making the protective cover by the Tricolor Pied Flat ( Coladenia indrani tissa)  caterpillar
pupa


pupa

pupa
pupa

Tricolor Pied Flat ( Coladenia indrani tissa) 
Tricolor Pied Flat ( Coladenia indrani tissa)







No comments:

Post a Comment