Bluebottle (Graphium sarpedon teredon) - නීලබෝමී

Bluebottle (Graphium sarpedon teredon)


  • වේගයෙන්පියාසර කරයි.
  • නිල් පැහැති බෝතලයක වැනි සලකුණක් ඇත.
  • Common Jay (Graphium doson) , TailedJay(Graphium agamemnon menides ) රූපීයව සමානවේ.
  • මොවුන් සමූහ වශයෙන් පසෙන් ඛණිජ ලවණ සහ අනෙකුත් පෝෂක ලබාගන්නා අයුරු දැක ඇත.
  • ධාරක ශාකය Annona cherimola (Annonaceae)- අනෝදා ශාකය වේ.                
    Egg
    Laying eggs

Bluebottle (Graphium sarpedon teredon)






No comments:

Post a Comment