Quaker (Neopithecops zalmora)
- පත්‍ර දාරය මත වසා සිටීමට රුචිකත්වයක් දරයි.
- Malayan (Megisba malaya) - මලාලිනී ට සමානත්වයක් දරයි.
- බිත්තර ඉතාමත්ම කුඩා වේ.ඒවා ධාරක ශාකයේ දළු ආශ්‍රිතව දමයි.
- කුරුලු වසුරු මත යැපෙනු දැක ඇත.
- ධාරකශාකය Glycosmis
pentaphylla
(Rutaceae)- දොඩම්පාන වේ.
- සෙමින් සිදුවන පියාසැරිය නිසා ඉතාම පහසුවෙන් විලෝපිකයන්ට ගොදුරුවන අවස්තා දැක ඇත.
- දළඹුවාගේ කදෙහි ඇති ග්‍රන්ථියකින් ශ්‍රාවය වන සීනිමය තරලයක් නිසා කලු කුහුඹුවන් එම තරලය උරා බීමට පැමිනෙන අතර එම කුහුඹුවන් දළඹුවාට අනෙකුත් විලෝපිකයන්ගෙන් වන හානිය අවම කරයි .
|
No comments:
Post a Comment