Quaker (Neopithecops zalmora) -සමිලානි

Quaker (Neopithecops zalmora)


  • පත්‍ර දාරය මත වසා සිටීමට රුචිකත්වයක් දරයි.
  • Malayan (Megisba malaya) -  මලාලිනී ට සමානත්වයක් දරයි.
  • පියාසැරිය සෙමින් සිදුවේ.
  • බිත්තර ඉතාමත්ම කුඩා වේ.ඒවා ධාරක ශාකයේ දළු ආශ්‍රිතව දමයි.
  • කුරුලු වසුරු මත යැපෙනු දැක ඇත.
  • ධාරකශාකය Glycosmis pentaphylla (Rutaceae)- දොඩම්පාන වේ.
  • සෙමින් සිදුවන පියාසැරිය නිසා ඉතාම පහසුවෙන් විලෝපිකයන්ට ගොදුරුවන අවස්තා දැක ඇත.
  • දළඹුවාගේ කදෙහි ඇති ග්‍රන්ථියකින් ශ්‍රාවය වන සීනිමය තරලයක් නිසා කලු කුහුඹුවන් එම තරලය උරා බීමට පැමිනෙන අතර එම කුහුඹුවන් දළඹුවාට අනෙකුත් විලෝපිකයන්ගෙන් වන හානිය අවම කරයි .



Quaker (Neopithecops zalmora) laying eggs

Eggs  -  Quaker (Neopithecops zalmora)

caterpillar - Quaker (Neopithecops zalmora)

caterpillar - Quaker (Neopithecops zalmora)

caterpillar - Quaker (Neopithecops zalmora)

caterpillar - Quaker (Neopithecops zalmora)
caterpillar - Quaker (Neopithecops zalmora) two white colour lines shows
the Glands which secrets sugerlly secreations

caterpillar - Quaker (Neopithecops zalmora)
caterpillar - Quaker (Neopithecops zalmora)


prepupate - Quaker (Neopithecops zalmora)

pupa - Quaker (Neopithecops zalmora)

pupa -Quaker (Neopithecops zalmora)

pupa -Quaker (Neopithecops zalmora)
pupa -Quaker (Neopithecops zalmora)


pupa -Quaker (Neopithecops zalmora)





No comments:

Post a Comment