Common Indian Crow (Euploea core asela)
- ඉතාමත් සුලභව දැකිය හැකි සමනලයෙකි.දුඹුරු පැහැය ප්‍රමුඛව පෙනෙන වර්ණය වේ.
- සෙමින් පියාසර කරන අතර සුලගේ පාවී යාමට ප්‍රිය කරයි.කලබල වූ විට පමනක් වේගයෙන් පියාසර කර නැවතත් සුපුරුදු පියාසර රටාවට පැමිනේ.
- මොවුන්ට ධාරක ශාක රාශියක් ඇත,එනිසා ව්‍යාප්තියද වැඩිය.
- Streblus asper (Moringaceae)- නිතුල්ල,Ficus benghalensis (Moraceae)- මහ
නුග,Adenium obesum (Apocynaceae)- ජපන්
අරලිය,Nerium
oleander (Apocynaceae)- කනේරු ධාරක ශාක වේ.
- කෝෂය අලංකාර දිලිසෙන සුලු කෝෂයකි.
- විශාල ඩම්බෙලාකාර බිත්තර දමයි.
- දළඹුවා හිස පහලට සිටින සේ පෘෂ්ඨයට සවිව කෝෂය සෑදීමට සූදානම් වේ.
|
No comments:
Post a Comment