Common Indian Crow (Euploea core asela) - ඉන්දු කාකයා

Common Indian Crow (Euploea core asela)
  • ඉතාමත් සුලභව දැකිය හැකි සමනලයෙකි.දුඹුරු පැහැය ප්‍රමුඛව පෙනෙන වර්ණය වේ.
  • සෙමින් පියාසර කරන අතර සුලගේ පාවී යාමට ප්‍රිය කරයි.කලබල වූ විට පමනක් වේගයෙන් පියාසර කර නැවතත් සුපුරුදු පියාසර රටාවට පැමිනේ.
  • මොවුන්ට ධාරක ශාක රාශියක් ඇත,එනිසා ව්‍යාප්තියද වැඩිය.
  • Streblus asper (Moringaceae)- නිතුල්ල,Ficus benghalensis (Moraceae)- මහ නුග,Adenium obesum (Apocynaceae)- ජපන් අරලිය,Nerium oleander (Apocynaceae)- කනේරු ධාරක ශාක වේ.
  • කෝෂය අලංකාර දිලිසෙන සුලු කෝෂයකි.
  • විශාල ඩම්බෙලාකාර බිත්තර දමයි.
  • දළඹුවා හිස පහලට සිටින සේ පෘෂ්ඨයට සවිව කෝෂය සෑදීමට සූදානම් වේ.
  
Egg - Common Indian Crow (Euploea core asela)

caterpillar - Common Indian Crow (Euploea core asela)

per pupate 

pupa - Common Indian Crow (Euploea core asela)

just emerged from its pupa

No comments:

Post a Comment