Common Sailor (Neptis hylas varmona) - සේලරුවා

Common Sailor (Neptis hylas varmona)

  • කලු සහ සුදු පැහැති සමනලයෙකි.
  • ධාරක ශාකය Urena lobata (Malvaceae)-ඇපල වේ.පත්‍රයේ කෙලවර එක බිත්තරයක් පමණක් දමයි.
  • දළඹුවා පත්‍රයේ කෙලවර වියලීමකට ලක් කරයි.එමගින් පරිසරයක් අනුවර්තනය වීමට හැකියාව ලැබේ.
  • සමනලයා මෙම කුලයට අයත් සමනලුන්ගේ ලාක්ෂණික පියාසර රටාවෙන් පියාසර කරයි.
  • පියාඹීම වේගවත් අතර නමුත්  ChestnutStreaked Sailor (Neptis jumbah nalanda) ට වඩා වේගය අඩුය.
  • Chestnut Streaked Sailor (Neptis jumbah nalanda) ට රූපීයව සමානකමක් ඇත.
  • කෝෂයේ වර්ණ විපර්‍යාසය මනාව දැකිය හැක.

Egg - Common Sailor (Neptis hylas varmona)

caterpillar - Common Sailor (Neptis hylas varmona)

pre pupate

pupa

pupa

pupa
pupa

pupa
Common Sailor (Neptis hylas varmona)

Common Sailor (Neptis hylas varmona)

Common Sailor (Neptis hylas varmona)

Common Sailor (Neptis hylas varmona) - close wings

No comments:

Post a Comment