Double Branded Crow (Euploea sylvester montana) - ද්වීතීර කාකයා

Double Branded Crow (Euploea sylvester montana)


Double Branded Crow (Euploea sylvester montana)  , Common Indian Crow (Euploea core asela ) ට බෙහෙවින් 
සමාන වේ.
මොවුන් හදුනා ගත හැකි ලක්ෂණ වන්නේ පහත රූපයේ පරිදි Double Branded Crow (Euploea sylvester montana) ගේ පියාපත් වසා සිටින විට පූර්ව පියාපතෙහි සුදු පැහැති තිත් සලකුනු 2ක් ඇති අතර 

Common Indian Crow (Euploea core asela ) ගේ පියාපත් වසා සිටින විට පූර්ව පියාපතෙහි සුදු පැහැති තිත් සලකුනු 1ක් දැකිය හැක.

තටු ව්වෘතව ඇති විට Common Indian Crow (Euploea core asela ) පූර්ව පියාපතෙහි සුදු ඉරක් දැකිය හැක .

Double Branded Crow (Euploea sylvester montana) පූර්ව පියාපතෙහි සුදු ඉරි දෙකක් දැකිය හැක.



Difference between Double Branded Crow (Euploea sylvester montana)  & Common Indian Crow (Euploea core asela )

Double Branded Crow (Euploea sylvester montana)
open wings
Double Branded Crow (Euploea sylvester montana)
Double Branded Crow (Euploea sylvester montana)
open wings






No comments:

Post a Comment