Common Jezebel - Delias eucharis - පිළිලරිසියා






  • ඉතාමත් වර්ණවත් සමනලයෙකි.කහ තැඹිලි පැහැයන් ප්‍රමුඛ වර්ණ වේ.
  • බිත්තර ධාරක ශාකයේ පත්‍ර යටි පැත්තේ දමයි.
  • දළඹුවා කහ පැහැති වන අතර ඛණ්ඨක කෙදි මෙන් ඉහලට එසවී ඇත.දළඹුවන් පොකුරක් ආකාරයෙන් සීටී 
  • කෝෂය කහ - කලු පැහැති  වේ. 
  • සෙමින් සහ වේගයෙන් පියාඹයි.කලබල වූ විට වේගයෙන් පියාඹනු දැක ඇත.
  • ධාරක ශාකය -  Dendrophthoe falcata (Loranthaceae) පිළිල


Eggs & caterpillars
caterpillar

caterpillar - final instar

caterpillar - final instar

pupa

pupa

open wings







No comments:

Post a Comment