- ඉතාමත් වර්ණවත් සමනලයෙකි.කහ තැඹිලි පැහැයන් ප්රමුඛ වර්ණ වේ.
- බිත්තර ධාරක ශාකයේ පත්ර යටි පැත්තේ දමයි.
- දළඹුවා කහ පැහැති වන අතර ඛණ්ඨක කෙදි මෙන් ඉහලට එසවී ඇත.දළඹුවන් පොකුරක් ආකාරයෙන් සීටී
- කෝෂය කහ - කලු පැහැති වේ.
- සෙමින් සහ වේගයෙන් පියාඹයි.කලබල වූ විට වේගයෙන් පියාඹනු දැක ඇත.
- ධාරක ශාකය - Dendrophthoe falcata (Loranthaceae) පිළිල
No comments:
Post a Comment