Golden Angle (Caprona ransonnettii) - රන්මුල්ලා

Golden Angle (Caprona ransonnettii)

  • දුඹුරු -අළු පැහැති සමනලයෙකි.
  • දුර පියාසර නොකරයි.තැනින් තැන පනින ආකාරයකින් පියාසර කරයි.
  • පත්‍ර යටි පැත්තේ මෙන්ම උඩ පැත්තෙද වසයි.
  • වේගයෙන් පියාසර කරයි.
Egg
Golden Angle (Caprona ransonnettii)

Golden Angle (Caprona ransonnettii)

Golden Angle (Caprona ransonnettii)

close wings - Golden Angle (Caprona ransonnettii)
Golden Angle (Caprona ransonnettii)



No comments:

Post a Comment