Peacock Pansy (Junonia almana almana) - මයුර පංසයා

Peacock Pansy (Junonia almana almana)
  • තැඹිලි පැහැති සමනලයෙකි.ඉතාමත් වේගයෙන් පියාඹයි.
  • තටු විවෘතව ඇති විට ව්‍යාජ ඇස් වැනි සලකුනු ඇත.ඒවා විලෝපිකයන් බිය වැද්දීමට උපකාරී වේ.
  • දළඹුවාගේ ඛන්ඨක බහුලය.Chocolate Soldier (Junonia iphita pluviatalis) දළඹුවාට සමානය.
  • අව්ව තැපීමට ප්‍රිය කරයි.( Basking)
  • ධාරක ශාකය -Ruellia tuberosa (Acanthaceae) 
Egg
Egg


Peacock Pansy (Junonia almana almana) caterpillar

Peacock Pansy (Junonia almana almana) caterpillar

Peacock Pansy (Junonia almana almana) caterpillar

Peacock Pansy (Junonia almana almana) caterpillar

pre puate - Peacock Pansy (Junonia almana almana)

pupa 

pupa






No comments:

Post a Comment