Brown Awl (Badamia exclamationis) - ගුරුලීසා


Brown Awl (Badamia exclamationis)

  • දුඹුරු පැහැති දිගටි සමනලයෙකි.ඉතා වේගයෙන් පියාසර කරයි.
  • නමුත් දුර පියාසර නොකරයි.තමන් සිටින ස්ථානය අවට පියාසර කරයි.
  • පියඹා ගොස් පත්‍ර යට පැත්තේ ස්ථානගත වෙයි.
  • දිවා කාලයේ ආසන්නයට යාම අසීරු වුවද සවස් කාලයේ එතරම් අපහසු නොවේ.
  • තටු ව්වෘතව තබා නොගනී.
caterpillar

Brown Awl (Badamia exclamationis)
Brown Awl (Badamia exclamationis)



No comments:

Post a Comment