Common Banded Demon (Notocrypta paralysos alysia) - ඉරි දස්සා

Common Banded Demon (Notocrypta paralysos alysia) 
  • කලු පැහැති සමනලයෙකි.පූර්ව පියාපතෙහි සුදු පැහැති තීරුවක් දැකිය හැක.
  • ඊට අමතරව සුදු පැහැති තිතක් ද පූර්ව පියාපතෙහි පසු පසටවන්නට දැකිය හැක.
  • වේගයෙන් පියාඹයි.
Common Banded Demon (Notocrypta paralysos alysia) 

Common Banded Demon (Notocrypta paralysos alysia) 

No comments:

Post a Comment