Pieridae (28) (පියරිඩේ කුලය)

පියරිඩේ කුලයට අයත් සමනලුන්.

  1. Psyche (Leptosia nina nina) - මනහාරී
  2. CommonJezebel (Delias eucharis) - පිළිලරිසියා
  3. Painted Sawtooth - Prioneris sita - වෙල්ලන්ලරිසියා
  4. Pioneer (Belenois aurota taprobana) - අප්සරාවී
  5. Common Gull (Cepora nerissa evagete) - ළිහිණි සමනලයා
  6. Lesser Gull - Cepora nadina cingala - කුදු ළිහිණි සමනලයා
  7. Plain Puffin - Appias indra narendra - ඉදුසැව්වා
  8. StripedAlbatross (Appias libythea libythea) - දිගුපත් වයිරමා
  9. ChocolateAlbatross (Appias lyncida taprobana) - දිගුපත් දුබුරා
  10. Common Albatross - Appias albina darada - දිගුපත් සමනලයා
  11. Srilankan Lesser Albatross (Appias galene) (Endemic) - කුදු දිගුපත් සමනලයා
  12. White Orange Tip - Ixias marianne - එළ රඹතුඩුවා
  13. Yellow Orange Tip - Ixias pyrene cingalensis - පඬු රඹතුඩුවා
  14. Great Orange Tip - Hebomoia glaucippe ceylonica - මහ රඹතුඩුවා
  15. MottledEmigrant (Catopsilia pyranthe minna) - ලපසැරියා
  16. LemonEmigrant (Catopsilia pomona) - දෙහිසැරියා
  17. OrangeMigrant (Catopsilia scylla) - රන් පියාසැරියා
  18. Dark Wanderer (Pareronia ceylanica ceylanica) - අඳුරුසැරියා
  19. Small SalmonArab (Colotis amata modestus) - මලිතරිසියා
  20. Large Salmon Arab - Colotis fausta fulvia - මහමලිතයා
  21. Crimson Tip - Colotis danae danae - ලෝහිත තුඩුවා
  22. Plain Orange Tip - Colotis aurora - රඹ තුඩුවා
  23. Little Orange Tip - Colotis etrida limbata - පොඩි රඹ තුඩුවා
  24. Small GrassYellow (Eurema brigitta rubella) - රුබෙල්ලා තෘණපීතයා
  25. Spotless Grass Yellow - Eurema laeta laeta - නොතිත් තෘණපීතයා
  26. Common GrassYellow (Eurema hecabe simulata) - තෘණපීතයා
  27. Three Spot Grass Yellow - Eurema blanda silhetana - තුන්පුල්ලි තෘණපීතයා
  28. One-Spot Grass Yellow - Eurema ormistoni (Endemic) - තනිපුල්ලි තෘණපීතයා
MottledEmigrant (Catopsilia pyranthe minna)








No comments:

Post a Comment