Tawny Coster (Acraea violae) - වියෝලා

Tawny Coster (Acraea violae)
  • තැඹිලි පැහැති සමනලයෙකි,සෙමින් පියාඹයි.ගැහැණු සමනලයා පැහැයෙන් අඩුය.
  • පත්‍ර යටි පැත්තේ බිත්තර පොකුරු වශයෙන්  පිලිවෙලට දමයි.බිත්තර කහ පැහැති ගෝලාකාර වේ.
  • බිත්තර මෝරා දළඹුවා එලියට පැමිණීමට ආසන්න කාලයේ කලු-දම් පැහැයක් ගනී.
  • Passiflora foetida ( Passifloraceae) පඩ වැල් ධාරක ශාකය  වේ.
  • දළඹුවාගේ ඛන්ඨක විශාල වශයෙන් ඇත.දළඹුවන් විශාල ප්‍රමාණයක් බිහි වුවද ජීවන චක්‍රය සම්පූර්ණ කරන්නේ සුලු පිරිසකි.
  • ලා කහ පැහැති අලංකාර කෝෂයක් සාදයි.

Laying eggs -Tawny Coster (Acraea violae)

Eggs - Tawny Coster (Acraea violae)

Eggs - Tawny Coster (Acraea violae)

caterpillars - Tawny Coster (Acraea violae)

just after emerging from the eggs - Tawny Coster (Acraea violae) caterpillars 

caterpillars - Tawny Coster (Acraea violae)

caterpillar - Tawny Coster (Acraea violae)

pupa - Tawny Coster (Acraea violae)
pupa - Tawny Coster (Acraea violae)

No comments:

Post a Comment