Nymphalidae (68) (නිම්ෆාලිඩේ කුලය )

  •       මෙම කුලයට අයත් සමනල් විශේෂ 68ක් ලංකාවේ වාර්තා වී ඇති      අතර ඉන් 8 ක් ශ්‍රීලංකාවටම ආවේණික විශේෂවේ.
  •        මෙම කුලයේ බහුතරයක් සමනලුන් තැඹිලි සහ දුඹුරු වර්ණයෙන්         යුක්තයි.
  •        දළඹුවන්ගේ ඛන්ඨක දිගුව ඝනව දැකිය.
  •        බිත්තර විවිධ හැඩැති වේ.බිත්තර තනිව හෝ සමූහ වශයෙන් දමයි 
  •     කෝෂය සෑදීමෙදී හිස පහලට සිටින සේ පිටුපසින් පෘෂ්ඨයට සවිවී එල්ලෙයි.විවිධ හැඩැති කෝෂ දැකිය හැක.



නිම්ෆාලිඩේ කුලයේ සමනලුන්


  1. Ceylon Tree Nymph - Idea iasonia (Endemic) - රජතපති
  2. Blue GlassyTiger (Ideopsis similis exprompta) - නීල පළිඟු ගෝමරා
  3. Blue Tiger (Tirumala limniace leopardus) - නීල ගෝමරා
  4. Dark BlueTiger (Tirumala septentrionis musikanos)- කාක නීල ගෝමරා
  5. Glassy Tiger (Parantica aglea) - පළිඟු ගෝමරා
  6. Ceylon Tiger - Parantica taprobana (Endemic) - හෙළ ගෝමරා
  7. Plain Tiger (Danaus chrysippus) - පහන් ගෝමරා
  8. Common Tiger (Danaus genutia) - අග්නි ගෝමරා
  9. Common IndianCrow (Euploea core asela) - ඉන්දු කාකයා
  10. DoubleBranded Crow (Euploea sylvester montana) - ද්වීතීර කාකයා
  11. King Crow/Great Crow - Euploea phaenareta corus - මහ කාකයා
  12. Brown King Crow - Euploea klugii sinhala - රාජ කාකයා
  13. Angled Castor (Ariadne ariadne minorata) - නැව් රිසියා
  14. Common Castor - Ariadne merione taprobana - දිරිසියා
  15. Joker (Byblia ilithyia) - දිරිසියා
  16. Rustic (Cupha erymanthis placida) - ලොව්රිසියා
  17. Leopard (Phalanta phalantha) - මහ දිවිපුල්ලියා
  18. Small Leopard - Phalanta alcippe ceylonica - හෙළ දිවිපුල්ලියා
  19. Cruiser - Vindula erota asela - වින්දුලසේලා
  20. Tamil Yeoman (Cirrochroa thais lanka) - මකුලිසියා
  21. Ceylon lace wing ( Cethosia nietneri) - හෙළ බීරලුවා
  22. Indian Fritillary - Argynnis hyperbius taprobana - නීතසැරියා
  23. Indian Red Admiral - Vanessa indica nubicola - ඉන්දු වනේසය
  24. Painted Lady - Vanessa cardui - වණාරි
  25. Blue Admiral - Kaniska canace haronica - නීල වනේසයා
  26. Lemon Pansy (Junonia lemonias vaisya) - පැඟිරි පංසයා
  27. Blue Pansy - Junonia orithya patenas - නීල පංසයා
  28. Yellow Pansy - Junonia hierta - පීත පංසයා
  29. Grey Pansy (Junonia atlites) - අලු පංසයා
  30. ChocolateSoldier (Junonia iphita pluviatalis) - මයුරුහේවා
  31. Peacock Pansy (Junonia almana almana) - මයුර පංසයා
  32. Great Eggfly (Hypolimnas bolina) - මහසිව්වා
  33. Danaid Eggfly - Hypolimnas misippus - පුන්චිසිව්වා
  34. Autumn Leaf - Doleschallia bisaltide ceylonica - සරාකොළයා
  35. Blue Oak Leaf - Kallima philarchus (Endemic) - පිටනිල් කොළයා
  36. Common Lascar - Pantoporia hordonia sinuata - පඬු සේලරුවා
  37. Common Sailor (Neptis hylas varmona) - සේලරුවා
  38. ChestnutStreaked Sailor (Neptis jumbah nalanda) - වයිරන් සේලරුවා
  39. Commander - Moduza procris calidasa - කලුදස්සා
  40. Clipper (Parthenos sylvia cyaneus) - හොඬලිසියා
  41. Baronnet - Symphaedra nais - නිල්ගල සමනලයා
  42. Red spot Duke - Dophla evelina evelina - රත් නීලයා
  43. Gaudy Baron (Euthalia lubentina psittacus) - ඇලහැරයා
  44. Baron (Euthalia aconthea vasanta) - සිටානෝ
  45. Black Prince - Rohana parisatis camiba - කුමාරභිසෙස්සා
  46. Common Nawab - Polyura athamas - මහදනයා
  47. Black Rajah - Charaxes solon cerynthus - කළු වන රජසමනලයා
  48. Tawny Rajah (Charaxes psaphon) - පිඟුවන් රජසමනලයා
  49. Beak - Libythea celtis lepitoides - තුඩුවා
  50. Club Beak - Libythea myrrha rama - දඬු තුඩුවා
  51. Tawny Coster (Acraea violae) - වියෝලා
  52. Southern Duffer - Discophora lepida ceylonica - දක්ෂින තුඩ්ඩා
  53. CommonEvening Brown (Melanitis lede ismene) - ගොම්මන් ගුරුවා
  54. Dark Evening Brown - Melanitis phedima tambra - අඳුරු ගොම්මන් ගුරුවා
  55. Tamil Treebrown - Lethe drypetis - දමිළ රුක් ගුරුවා
  56. Ceylon Treebrown - Lethe daretis (Endemic) - හෙළ රුක් ගුරුවා
  57. Ceylon Forester - Lethe dynsate (Endemic) - හෙළ වනසරා
  58. Common Treebrown - Lethe rohria neelgheriensis - රුක් ගුරුවා
  59. Nigger /Medus Brown (Orsotriaena medus mandata) - ඉරිසිව්මුද්දා
  60. TamilBushbrown (Mycalesis visala subdita) - දමිළ පඳුරු ගුරුවා
  61. Dark-BrandBushbrown (Mycalesis mineus polydecta) - අඳුරුලප පඳුරු ගුරුවා
  62. CommonBushbrown (Mycalesis perseus typhlus) - පඳුරු ගුරුවා
  63. Cingalese Bushbrown - Mycalesis rama (Endemic) - හෙළ පඳුරු ගුරුවා
  64. GladeyeBushbrown (Mycalesis patnia patnia) - මින්නෙත් පඳුරු ගුරුවා
  65. WhiteFour-ring - (Ypthima ceylonica) - සිතිරිසිව්වා
  66. Jewel Four-ring - Ypthima singala (Endemic) - නෙත්මිණි සිව්වා
  67. CommonPalmfly (Elymnias hypermnestra fraterna) - රඹතාලියා
  68. Ceylon Palmfly - Elymnias singhala (Endemic) - හෙළ රඹතාලියා


Common Indian Crow ( Euploea core asela)

Joker (Byblia ilithyia)
Angled Castor ( Ariadne ariadne minorata)


Common Sailor (Neptis hylas varmona)
Chestnut Streaked Sailor (Neptis jumbah nalanda)

Chocolate Soldier (Junonia iphita pluviatalis)


Grey Pansy (Junonia atlites)


Lemon Pansy (Junonia lemonias vaisya)


Peacock Pansy ( Junonia almana almana )
Clipper (Parthenos sylvia cyaneus)



Baron (Euthalia aconthea vasanta)


Gaudy Baron (Euthalia lubentina psittacus)
Leopard (Phalanta phalantha)

Common Tiger (Danaus genutia)

Plain Tiger (Danaus chrysippus)

Glassy Tiger (Parantica aglea)



Dark Blue Tiger (Tirumala septentrionis musikanos)



Blue Tiger (Tirumala limniace leopardus)



    Blue GlassyTiger (Ideopsis similis exprompta) 

    Tawny Rajah (Charaxes psaphon)


    Great Eggfly (Hypolimnas bolina)


    Tawny Coster (Acraea violae)


    Tamil Yeoman (Cirrochroa thais lanka)

    Common Palmfly (Elymnias hypermnestra fraterna)









    •  

    No comments:

    Post a Comment