Hesperiidae (49) (හෙස්පරයිඩේ කුලය )


  • මෙම කුලයට අයත් සමනල විශේෂ 49ක් හමුවන අතර ඉන් විශේෂ 2 ශ්‍රීලංකාවටම ආවේණික විශේෂ වේ.
  • මොවුන්රූපීයව ගත් කල සමනලයන්ට සහ සලබයන්ට නෑදෑකම් කියන ලක්ෂණ ඇත.
  • මොවුන් පත්‍ර යටි පැත්තේ වැසීමට ප්‍රිය කරයි.ඉතා වේගයෙන් පියාඹයි.නමුත් තමන් වාසය කරන ප්‍රදේශයේම වාසය කරයි.
  • ප්‍රමාණයෙන් කුඩාය.සමහරක් මධ්‍යම දේහ දරයි.
  • බිත්තර පත්‍ර මත දමයි.අර්ධ ගෝලාකාර හැඩැතිය.
  • සිලින්ඩරාකාර දේහ දරයි,හිස සහ කඳ පැහැදිලිව වෙන් වී ඇත.
  • කෝෂය සාදා ගැනීමට ධාරක ශාකයේ පත්‍ර රෝල් කරගනී.
  • මොවුන් කුරුලු වසුරු මත යැපෙන විට තම බහිස්‍රාවයන් ප්‍රතිචක්‍රිකරණය කිරීමක් සිදු කරයි.මොවුන් තම බහිස්‍රාවයන් බිදිති වශයෙන් කුරුලු වසුරු මත දමා එම මිශ්‍රණය උරා බීම සිදු කරයි.එමගින් කුරුලු වසුරු පිඩ තෙත් වීමක්ද සිදු වේ.





හෙස්පරයිඩේ කුලයට අයත් සමනලුන්.

  1. Branded Orange Awlet - Bibasis oedipodea ataphus - රඹලීසා
  2. Orange-Tailed Awl - Bibasis sena sena - රඹතුඩුලීසා
  3. Brown Awl (Badamia exclamationis)- ගුරුලීසා
  4. Indian Awl King - Choaspes benjaminii - රාජලීසා
  5. Giant Redeye (Gangara thyrsis clothild)- මාර තැසියා
  6. Banded Red Eye - Gangara lebadea subfasciata - ඉරිරතැසියා
  7. Common Banded Awl (Hasora chromus chromus)- ඉරිලීසා
  8. White Banded Awl (Hasora taminatus) - සුදුඉරිලීසා
  9. Ceylon Awl/Ceylon Brown Awl - Hasora badra lanka - හෙළලීසා
  10. Black Flat - Celaenorrhinus spilothyrus (Endemic) - කාලකුන්චිකා
  11. Tricolor Pied Flat (Coladenia indrani tissa) - ත්‍රිවර්ණ කුන්චිකා
  12. Common Small Flat - Sarangesa dasahara albicilia - කුඩාකුන්චිකා
  13. Black Angle - Tapena thwaitesi thwaitesi - කලුමුල්ලා
  14. Ceylon Snow Flat (Tagiades japetus obscurus)- හිමකුන්චිකා
  15. Water Snow Flat - Tagiades litigiosa ceylonica - දියකුන්චිකා
  16. Golden Angle (Caprona ransonnettii)- රන්මුල්ලා
  17. Ceylon Golden Angle - Caprona alida lanka - ලක්රන්මුල්ලා
  18. African Marbled Skipper - Gomalia elma albofasciata - මබල්පිම්මා
  19. Hedge Hopper (Baracus vittatus vittatus) - ගොමුපිම්මා
  20. Bush Hopper (Ampittia dioscorides singa) - පඳුරුපිම්මා
  21. Decorated Ace - Thoressa decorata (Endemic) - සිතිරාසියා
  22. Rare Ace - Halpe homolea egena - දුලභාසියා
  23. Ceylon Ace - Halpe homolea ceylonica - ලංකාසියා
  24. Indian Palm Bob (Suastus gremius subgrisea) - ඉන්දුතාලබොබයා
  25. Ceylon Palm Bob (Suastus minuta minuta)- හෙළ තාලබොබයා
  26. Chestnut Bob (Iambrix salsala luteipalpus) - ගුරුබොබයා
  27. Grass Demon (Udaspes folus) - තණපත් දස්සා
  28. Common Banded Demon ( Notocrypta paralysos alysia )- ඉරි දස්සා
  29. Restricted Demon - Notocrypta curvifascia - නෙතු දස්සා
  30. Tree Flitter (Hyarotis adrastus adrastus) - රුක්සැරියා
  31. Common Red Eye (Matapa aria) - රතැසියා
  32. Indian Skipper (Spialia galba)- ඉන්දු පිම්මා
  33. Common Grass Dart (Taractrocera maevius) - තණසරා
  34. Common Dartlet - Oriens goloides - සරිත්තා
  35. Indian Dart - Potanthus pallida - ඉන්දුසරා
  36. Common Dart - Potanthus pseudomaesa - හෙළසරා
  37. Tropic Dart (Potanthus confucius satra) - ගිම්සරා
  38. Pale Palm Dart (Telicota colon amba)- තාලසරා
  39. Dark Palm Dart (Telicota ancilla lanka) - අදුරු තාලසරා
  40. Yellow Palm Dart (Cephrenes trichopepla) - පීත තාලසරා
  41. Paint Brush Swift - Baoris penicillata - තෙලිතුඩුසරා
  42. Wallace's Swift - Borbo cinnara - වොලස් සැරියා
  43. Little Branded Swift - Pelopidas agna agna - පොඩිඉරි සැරියා
  44. Small Branded Swift - Pelopidas mathias mathias - තුදුඉරි සැරියා
  45. Large Branded Swift - Pelopidas thrax subochracea - මහඉරි සැරියා
  46. Conjoined Swift - Pelopidas conjuncta narooa - විහඟසැරියා
  47. Blank Swift (Caltoris kumara lanka )
  48. Philippine Swift (Caltoris philippina seriata )- රට සැරියා
  49. Smallest Swift (Parnara bada bada) - ටිකිරි සැරියා


Brown Awl(Badamia exclamationis)

Ceylon Palm Bob (Suastus minuta minuta)

Ceylon Snow Flat (Tagiades japetus obscurus)

Common Banded Awl (Hasora chromus chromus)

Common RedEye (Matapa aria)


Giant Redeye (Gangara thyrsis clothild)

Golden Angle (Caprona ransonnettii)

Grass Demon (Udaspes folus)

Indian Skipper (Spialia galba)
Tree Flitter (Hyarotis adrastus adrastus)
ChestnutBob (Iambrix salsala luteipalpus) 

Tricolor PiedFlat (Coladenia indrani tissa)
Pale Palm Dart(Telicota colon amba)
Dark PalmDart (Telicota ancilla lanka)


Common Banded Demon (Notocrypta paralysos alysia)



Add caption

Bush Hopper (Ampittia dioscorides singa)

Common GrassDart (Taractrocera maevius)



No comments:

Post a Comment