Family Lycaenidae (84) (ලයිසැනිඩේ කුලය )

  • ලයිසැනිඩේ කුලයේ සමනල් විශේෂ 84 ක් ශ්‍රීලංකාවේ වාර්ථා වන අතර ඔවුන්ගෙන් 9ක් ලංකාවට ආවේණික වේ.
  • අනෙකුත් සමනල් කුල වලට සාපේක්ෂව මෙම කුලයේ සමනලුන් ප්‍රමාණයෙන් කුඩාවේ.බොහෝ සමනලුන්ගේ බිත්තරද ඉතාමත්ම කුඩාවේ.
  • බහුතරයක් දළඹුවන් හැඩයෙන් සමාන වන අතර වර්ණයන්ගෙන් වෙනස් වේ.සමහරකගේ ඛණ්ඨක දැකිය හැක.
  •  පෘෂ්ඨය මතම කෝෂය සාදන අතර සිහින් තන්තු දෙකකින් කෝෂය දෙපසින් පෘෂ්ටයට සවිවී පවතී.
  •        ලංකාවේ වාර්ථා වන කුඩාම සමනලයා වන Grass Jewel (Freyeria trochilus) - පලාමිණි සමනලයා අයත් වන්නේ මේ කුලයටයි.



  •       ලයිසැනිඩේ කුලයට අයත් සමනලුන් ..
  



3.Aberrant Bushblue - Arhopala abseus mackwoodi - පඳුරුනීලා


5.Ormiston's Oakblue - Arhopala ormistoni (Endemic) - සිදුරු නිලයා

6.Centaur Oakblue - Arhopala ormistoni - සමිල නිලයා

7.Common Acacia Blue - Surendra vivarna discalis - අන්දර නීලයා



10.Silver Streak Blue - Iraota timoleon nicevillei - රිදී ඉරි නීලයා

11.Common Tinsel - Catapaecilma major myositina - නෙත්ශානීලයා



14.Blue Onyx/Common Onyx - Horaga onyx cingalensis - නිල් අගස්තියා

15.Brown Onyx - Horaga albimacula viola - ගුරු අගස්තියා

16.Common Imperial - Cheritra freja pseudojaffra - රජ සමනලයා



19.Green's Silverline - Spindasis greeni (Endemic) - ග්රීනිගේ රජතාලියා

20.Plumbeous Silverline - Spindasis schistacea - ලඹරජතාලියා

21.Ceylon Silverline - Spindasis ictis ceylanica - හෙළ රජතාලියා

22.Scarce Shot Silverline - Spindasis lunulifera fairliei - හිරු රජතාලියා

23.Clouded Silverline - Spindasis nubilus (Endemic) - වළ රජතාලියා


25.Plains Blue Royal - Tajuria jehana ceylonicas - නීල පරමයා

26.Ceylon Indigo Royal - Tajuria arida (Endemic) - හෙළ නීලපරමයා

27.White Royal - Pratapa deva deva - එළ පරමයා



30.Large Guava Blue - Virachola perse ghela - පේර සමනලයා


32.Indian Red Flash - Rapala iarbus sorya - රතුදෙබට්



35.Malabar Flash - Rapala lankana - රටදෙබට්

36.Cornelian - Deudorix epijarbas epijarbus - දෙළුමිණි


38.Dingy Lineblue - Petrelaea dana - ඩිංගි නිල්ඉරියා

39.Large Four Lineblue - Nacaduba pactolus ceylonica - මහ නිල්ඉරියා

40.Pale Four Lineblue - Nacaduba hermus sidoma - සිව්රිනීලා

41.Woodhouse's Four Lineblue - Nacaduba ollyetti (Endemic) - වනාසිනීලයා

42.Rounded Six Lineblue - Nacaduba berenice ormistoni - වටඉරි නීලයා

43.Pale Ceylon Six Lineblue - Nacaduba sinhala (Endemic) - ගෙලඉරි නීලයා


45.Opaque Six Lineblue - Nacaduba beroe minima - අදිසිඉරි නීලයා

46.Dark Ceylon Six Lineblue - Nacaduba calauria toxopeus - අඳුරුඉරි නීලයා



49.White-tipped Lineblue - Prosotas noreia noreia - එළතිත් ඉරිනීලයා

50.Pointed Lineblue - Ionolyce helicon viola - තුඩුරු නීලයා


52.Ceylon Cerulean - Jamides coruscans (Endemic) - හෙළ සෙරුලියා
53.Milky Cerulean - Jamides lacteata (Endemic) - එළ සෙරුලියා
54.Metallic Cerulean - Jamides alecto meilichius - දිලි සෙරුලියා
56.Silver Forget-me-not - Catochrysops panormus - රජත සදාසියා
57.Forget-me-not - Catochrysops strabo - සදාසියා
63.Buttler's Spotted Pierrot - Tarucus callinara - තිත් කෝනංගියා
64.Striped Pierrot - Tarucus nara - ඉරි කෝනංගියා
65.Grass Jewel - Freyeria trochilus - පලාමිණි
71.Bright Babul Blue - Azanus ubaldus - දීප්ත නිලයා
73.Hampson'sHedge Blue (Acytolepis lilacea moorei ) - හැම්සන් ගොමුනීලයා
75.Plain Hedge Blue - Celestrina lavendularis -සරල ගොමුනීලයා
76.Singalese Hedge Blue - Udara singalensis - හෙළ ගොමුනීලයා
77.White Hedge Blue - Udara akasa mavisa - එළ ගොමුනීලයා
78.Ceylon Hedge Blue - Udara lanka (Endemic) - ලක් ගොමුනීලයා
84.Small Cupid - Chilades parrhasius nila - පුංචි සරා



ලයිසැනිඩේ කුලයට අයත් සමනලුන් පිළිබඳව සවිස්තරාත්මකව....

Apefly (Spalgis epeus epeus)


Quaker (Neopithecops zalmora) -සමිලානි
Tailless Lineblue (Prosotas dubiosa indica) 
Redspot (Zesius chrysomallus)
Red Pierrot (Talicada nyseus nyseus)


Plains Cupid (Chilades pandava lanka)
Lime Blue (Chilades lajus lajus)




Large Oakblue (Arhopala amantes amantes )
Add caption


Common Pierrot ( Castalius rosimon)



Indian Cupid (Everes lacturnus parrhasius)


Monkey-puzzle (Rathinda amor)


Peacock Royal (Tajuria cippus longinu)


Purple Leaf Blue (Amblypodia anita naradoides)


Gram Blue (Euchrysops cnejus)


Malayan (Megisba malaya)


Common Hedge Blue (Acytolepis puspa felderi)


African Babul Blue(Azanus jesous gamra)
Tiny Grass Blue(Zizula hylax hylax)


Lesser Grass Blue (Zizina otis decreta)


Dark Grass Blue (Zizeeria karsandra)


Banded Blue Pierrot (Discolampa ethion ethion)


Angled Pierrot (Caleta decidia)


Zebra Blue (Syntarucus plinius )


Pea Blue (Lampides boeticus)


Common Cerulean (Jamides celeno tissama)



Dark Cerulean (Jamides bochus bochus)


Transparent Six Lineblue (Nacaduba kurava prominens)


Pointed Ciliate Blue (Anthene lycaenina lycaenina)


Indigo Flash (Rapala varuna lazulina)


Slate Flash (Rapala manea schistacea)


Plane (Bindahara phocides)


Nilgiri Tit (Hypolycaena nilgirica)


Common Silverline (Spindasis vulcanus fusca)


Long-banded Silverline (Spindasis lohita lazularia)

Yamfly (Loxura atymnus arcuata)
Indian Sunbeam (Curetis thetis)



CommonLineblue (Prosotas nora ardates)


No comments:

Post a Comment