Common Banded Peacock (Papilio crino) - මයුරුබඳා

Common Banded Peacock (Papilio crino) - මයුරුබඳා


  • ඉතාමත්ම අලංකාර සමනලයෙකි .


  • මොණරාගේ වර්ණ වලට සමාන වර්ණ දැකිය හැක .


  • වියලි කලාපයේ බහුලව දැකිය හැක.



  • වේගයෙන් පියාඹයි .


  • ධාරක ශාකය Chloroxylon swietenia (Rutaceae) - බුරුත 


No comments:

Post a Comment