Nature Of Srilanka
Pages
Home
Butterflies
Birds
Moths
Dragonflies
Reptiles
Amphibians
Mime (Chilasa clytia lankeswara )- විලාසිනී
open wings Mime (Chilasa clytia lankeswara ) - form dissimilis
වේගවත් පියසැරියක් දැකිය නොහැක.
වර්ණය අනූව ආකාර 2 ක් දැකිය හැකිය.ඒ form clytia සහ form dissimilis යන ආකාර 2 වේ.මේ ආකාර 2 ගැහැණු පිරිමි දෙපාර්ශවයේම දැකිය හැක.
ධාරක ශාකය Cinnamomum verum ( Lauraceae) කුරුඳු වේ.
මඩ පසෙහි පෝෂක ද්‍රව්‍යය උරා බොනු දැකිය හැක.
දළඹුවාගේ වර්ණ විපර්‍යාස කීපයක් විවිධ අවදි වලදී දැකිය හැකිය.
කෝෂය හිස උඩට සිටින සේ තන්තුවකින් පෘෂ්ඨයට සවිව සාදයි.
කෝෂය වියලි දර කෝටුවක් වැනිය.එය කෝෂයේ ආරක්ෂාවට උපකාරී වේ.
Egg - Mime (Chilasa clytia lankeswara
caterpillar - Mime (Chilasa clytia lankeswara )
caterpillar - Mime (Chilasa clytia lankeswara )
caterpillar -Mime (Chilasa clytia lankeswara )
caterpillar - Mime (Chilasa clytia lankeswara )
Final instar caterpillars - Mime (Chilasa clytia lankeswara )
pre- pupate -Mime (Chilasa clytia lankeswara )
pupa - Mime (Chilasa clytia lankeswara )
pupa - Mime (Chilasa clytia lankeswara )
close Mime (Chilasa clytia lankeswara ) - form clytia
close wings Mime (Chilasa clytia lankeswara ) -
form dissimilis
No comments:
Post a Comment
Home
Subscribe to:
Posts (Atom)
No comments:
Post a Comment