Mime (Chilasa clytia lankeswara )- විලාසිනී

open wings Mime (Chilasa clytia lankeswara ) - form dissimilis


  • වේගවත් පියසැරියක් දැකිය නොහැක.
  • වර්ණය අනූව ආකාර 2 ක් දැකිය හැකිය.ඒ form clytia සහ  form dissimilis යන ආකාර 2 වේ.මේ ආකාර 2 ගැහැණු පිරිමි දෙපාර්ශවයේම දැකිය හැක.
  • ධාරක ශාකය Cinnamomum verum ( Lauraceae) කුරුඳු වේ.
  • මඩ පසෙහි පෝෂක ද්‍රව්‍යය උරා බොනු දැකිය හැක.
  • දළඹුවාගේ වර්ණ විපර්‍යාස කීපයක් විවිධ අවදි වලදී දැකිය හැකිය.
  • කෝෂය හිස උඩට සිටින සේ තන්තුවකින් පෘෂ්ඨයට සවිව සාදයි.
  • කෝෂය වියලි දර කෝටුවක් වැනිය.එය කෝෂයේ ආරක්ෂාවට උපකාරී වේ.
                                                   
                                                  
Egg - Mime (Chilasa clytia lankeswara


caterpillar - Mime (Chilasa clytia lankeswara )

caterpillar - Mime (Chilasa clytia lankeswara )

caterpillar -Mime (Chilasa clytia lankeswara )

caterpillar - Mime (Chilasa clytia lankeswara )

Final instar caterpillars - Mime (Chilasa clytia lankeswara )

pre- pupate -Mime (Chilasa clytia lankeswara )


pupa - Mime (Chilasa clytia lankeswara )
pupa - Mime (Chilasa clytia lankeswara )


close Mime (Chilasa clytia lankeswara ) - form clytia

close wings Mime (Chilasa clytia lankeswara ) - form dissimilis


                                            



No comments:

Post a Comment