Chocolate Soldier (Junonia iphita pluviatalis) - මයුරුහේවා

Chocolate Soldier (Junonia iphita pluviatalis)
  • දුඹුරු පැහැති සමනලයෙකි,වේගයෙන් පියාඹයි.අව්ව තැපීම ප්‍රිය කරයි.
  • දළඹුවා කලු පැහැතිය.දළඹුවාගේ හිස තැඹිලි පැහැති අතර එය කලු පැහැති අර්ධ 2 කට බෙදී ඇත.
  • කෝෂය GreatEggfly (Hypolimnas bolina)ගේ කෝෂයට බෙහෙවින් සමානය.
  • ගැහැණු සමනලයාගේ අපර පියාපතෙහි සුදු පැහැති සලකුණක් ඇත.
  • ධාරක ශාකය Dipteracanthus patulus (Acanthaceae) නිල් පුරුක් වේ


Chocolate Soldier (Junonia iphita pluviatalis) caterpillar

pre pupate

pre pupate

pupa

pupa

pupa


pupa

Chocolate Soldier (Junonia iphita pluviatalis)

Chocolate Soldier (Junonia iphita pluviatalis)


Chocolate Soldier (Junonia iphita pluviatalis) - female






No comments:

Post a Comment