Yellow Palm Dart (Cephrenes trichopepla) - පීත තාලසරා

Yellow Palm Dart (Cephrenes trichopepla)


  • දහවල හිරු එලිය ඇති විට ඉතා සක්‍රීය වේ.ඉතා වේගයෙන් පියාඹයි.
  • හිරු එලිය තැපීමට රුචිය.
  • ධාරක ශාකය - Cocos nucifera ( Arecaceae) පොල් 
  • කෝෂය සාදන්නේ පොල් පත්‍ර රෝල් කරගෙනය.
  • කෝෂය සුදු පැහැති කුඩකින් ආවරණය වී ඇත.
  • Dark PalmDart (Telicota ancilla lanka) - අදුරු තාලසරාට බෙහෙවින් සමානය.

caterpillar - Yellow Palm Dart (Cephrenes trichopepla)
eats Cocos nucifera ( Arecaceae) පොල් leaves 

caterpillar - Yellow Palm Dart (Cephrenes trichopepla)

caterpillar head - Yellow Palm Dart (Cephrenes trichopepla)

pre pupate

pupa

pupa

pupa

Yellow Palm Dart (Cephrenes trichopepla) - open wings

Yellow Palm Dart (Cephrenes trichopepla)


Yellow Palm Dart (Cephrenes trichopepla)

Yellow Palm Dart (Cephrenes trichopepla)

No comments:

Post a Comment