Dark-Brand Bushbrown (Mycalesis mineus polydecta)- අඳුරුලප පඳුරු ගුරුවා

 Dark-Brand Bushbrown (Mycalesis mineus polydecta)
  • දුඹුරු පැහැති සමනලයෙකි.සෙමින් පියාඹයි.
  • වියලි කොල සහිත ස්ථාන,කුණු වූ පලතුරු මත,අදුරු ස්ථාන වල ගැවසීමට ප්‍රියය.
  • common bushbrown (Bicyclus safitza) ට සමානය.
  • ඉතා කුඩා බිත්තරයක් දමයි.
  • දළඹුවා පත්‍ර යටි පැත්තේ සිට පත්‍රය ආහාරයට ගනී.
  • ධාරක ශාක -Axonopus compressus (Poaceae) ගොන් තණකොළ 
  • අපර පියාපතෙහි පහලම තිත් සලකුණු ඒක රේඛීයයව පවතී.

Egg - Dark-Brand Bushbrown (Mycalesis mineus polydecta)

 Dark-Brand Bushbrown (Mycalesis mineus polydecta) caterpillar

pre pupate

pupa

pupa

pupa
pupa

open wings

No comments:

Post a Comment