Common Rose - Pachliopta aristolochiae ceylonica - සෙවිවන්දියා |
- රතු පැහැය සුදු පැහැය සහ කලු පැහැය මූලිකවම දැකිය හැකිය.
- Crimson Rose (Pachliopta hector ) අරුණු සෙවිවන්දියාට සහ Common Mormon (Papilio polytes) ගේ Form Stichius ට රූපීයව සමානතාවයක් දරයි .
- ධාරක ශාකය සප් සද ( Aristolochia indica) වැල් වේ.
- බිත්තරය තැඹිලි පැහැති ගෝලාකාර වේ,එය Crimson Rose (Pachliopta hector ) ගේ බිත්තරයට බෙහෙවින් සමාන වේ.
- දළඹුවා බිත්තරයෙන් එලියට පැමිණි විට Crimson Rose (Pachliopta hector ) කීටයාට සමාන වේ.නමුත් පසුව දළඹුවාගේ කදෙහි සුදු පැහැති තීරුවක් කද වටේට පිහිටයි.
- කෝෂය සෑදීමට දළඹුවා පෘෂ්ඨය මත තන්තුවකින් එල්ලෙයි
Egg - Common Rose - Pachliopta aristolochiae ceylonica - සෙවිවන්දියා |
pupa -Common Rose (Pachliopta aristolochiae ceylonica) |
Common Rose ( Pachliopta aristolochiae ceylonica)
|
No comments:
Post a Comment