Common Rose ( Pachliopta aristolochiae ceylonica) - සෙවිවන්දියා


Common Rose - Pachliopta aristolochiae ceylonica - සෙවිවන්දියා


  • රතු පැහැය සුදු පැහැය සහ කලු පැහැය මූලිකවම දැකිය හැකිය.
  • ධාරක ශාකය  සප් සද ( Aristolochia indica) වැල් වේ.
  • බිත්තරය තැඹිලි පැහැති ගෝලාකාර වේ,එය Crimson Rose (Pachliopta hector ) ගේ බිත්තරයට බෙහෙවින් සමාන වේ.
  •  දළඹුවා බිත්තරයෙන් එලියට පැමිණි විට Crimson Rose (Pachliopta hector ) කීටයාට සමාන වේ.නමුත් පසුව  දළඹුවාගේ කදෙහි සුදු පැහැති තීරුවක් කද වටේට පිහිටයි.
  • කෝෂය සෑදීමට දළඹුවා පෘෂ්ඨය මත තන්තුවකින් එල්ලෙයි 



Egg - Common Rose - Pachliopta aristolochiae ceylonica - සෙවිවන්දියා

just after emerging the caterpillar from the egg

Common Rose (Pachliopta aristolochiae ceylonica) caterpillar


Common Rose (Pachliopta aristolochiae ceylonica) caterpillar



Common Rose - Pachliopta aristolochiae ceylonica
pre-pupate -Common Rose (Pachliopta aristolochiae ceylonica)

pupa -Common Rose (Pachliopta aristolochiae ceylonica)
                                                                           
pupa -Common Rose (Pachliopta aristolochiae ceylonica)

Common Rose ( Pachliopta aristolochiae ceylonica)


Common Rose (Pachliopta aristolochiae ceylonica)

Common Rose ( Pachliopta aristolochiae ceylonica)






No comments:

Post a Comment