Grass Demon (Udaspes folus) - තණපත් දස්සා

Grass Demon (Udaspes folus)
  • වේගයෙන් පියාසරකරයි.සුදු සහ කලු පැහැතිය.
  • බිත්තරය දැමූ විගස සුදු පැහැති අතර මඳ වේලාවකින් රතු පැහැති වේ.
  • දළඹුවා විනිවිද පෙනෙන සුලුය.හිස කලු පැහැති වේ.
  • ධාරක ශාකයේ පත්‍ර ඇතුලු පැත්තට රෝල් කරගෙන පත්‍ර ආහාරයට ගනී.
  • ධාරක ශාකය - Curcuma longa (Zingiberaceae) කහ ,Zingiber officinale(Zingiberaceae) ඉඟුරු
  • කෝෂය පත්‍රය යටි පැත්තේ පත්‍රය පිටතට නැමෙන සේ සාදයි.
  • කෝෂයේ වර්ණ විපර්යාසය මනාව හැකිය හැක.

Egg
Egg
caterpillar  - Grass Demon (Udaspes folus)

pupa
pupa
pupa
Grass Demon (Udaspes folus) just after emerge from pupa
Grass Demon (Udaspes folus)
Grass Demon (Udaspes folus) - open wings

Grass Demon (Udaspes folus)
Grass Demon (Udaspes folus)

No comments:

Post a Comment