Apefly (Spalgis epeus epeus ) - හනුමන් සමනලයා



  • කුඩා සමනලයෙකි.පත්‍රයේ දාරය මත සිටීමට ප්‍රිය කරයි.
  • සමනලයා බිත්තර දමනුයේ පිටි මකුණන් වෙසෙන ඝනාවාස වල සහ ඒ ආසන්නයේය.
  • දළඹුවා ආහාරයට ගනුයේ පිටි මකුණන් වේ.එමනිසා මොවුන් පරපෝෂිතයන් ලෙස සැලකිය හැක.
  • දළඹුවා පිටි මකුණාගෙ ඇති පිටි තවරා පිටි මකුණාගේ ස්වරූපයම ගෙන අනුවර්තනය වී ඇත.
  • කෝෂය පත්‍රයක් මත සාදන අතර එය වෙනත් සතකුගේ මුහුණක හැඩය ගනී.එමගින් විලෝපිකයන්ගෙන් ආරක්ශාවක් ලැබේ.

caterpillar - Apefly (Spalgis epeus epeus )

pupa - Apefly (Spalgis epeus epeus )

pupa - Apefly (Spalgis epeus epeus )

pupa - Apefly (Spalgis epeus epeus )


Apefly (Spalgis epeus epeus )




No comments:

Post a Comment