- කුඩා සමනලයෙකි.පත්‍රයේ දාරය මත සිටීමට ප්‍රිය කරයි.
- සමනලයා බිත්තර දමනුයේ පිටි මකුණන් වෙසෙන ඝනාවාස වල සහ ඒ ආසන්නයේය.
- දළඹුවා ආහාරයට ගනුයේ පිටි මකුණන් වේ.එමනිසා මොවුන් පරපෝෂිතයන් ලෙස සැලකිය හැක.
- දළඹුවා පිටි මකුණාගෙ ඇති පිටි තවරා පිටි මකුණාගේ ස්වරූපයම ගෙන අනුවර්තනය වී ඇත.
- කෝෂය පත්‍රයක් මත සාදන අතර එය වෙනත් සතකුගේ මුහුණක හැඩය ගනී.එමගින් විලෝපිකයන්ගෙන් ආරක්ශාවක් ලැබේ.
caterpillar - Apefly (Spalgis epeus epeus ) |
pupa - Apefly (Spalgis epeus epeus ) |
pupa - Apefly (Spalgis epeus epeus ) |
pupa - Apefly (Spalgis epeus epeus ) |
Apefly (Spalgis epeus epeus ) |
No comments:
Post a Comment