Clipper (Parthenos sylvia cyaneus) - හොඬලිසියා


Clipper (Parthenos sylvia cyaneus)
  • නිල් පැහැති ඉතාමත් අලංකාර සමනලයෙකි.
  •  නිම්ෆාලිඩේ කුලයේ සමනලුන්ගේ ලාක්ෂණික පියාසර රටාවට පියාඹයි.අත් තටු සම්පූර්ණයෙන් ගැසීමක් නොකරයි.
  • වනාන්තර වල ඉතා ඉහල පියාඹනු දැකිය හැකිය.
  • කලබල වූ විට ඉතා වේගයෙන් පියාසරකරයි.

Clipper (Parthenos sylvia cyaneus)

Clipper (Parthenos sylvia cyaneus)
Clipper (Parthenos sylvia cyaneus) 

No comments:

Post a Comment