- මෙම කුලයට අයත් සමනල් විශේෂ 68ක් ලංකාවේ වාර්තා වී ඇති අතර ඉන් 8 ක් ශ්‍රීලංකාවටම ආවේණික විශේෂවේ.
- මෙම කුලයේ බහුතරයක් සමනලුන් තැඹිලි සහ දුඹුරු වර්ණයෙන් යුක්තයි.
- දළඹුවන්ගේ ඛන්ඨක දිගුව ඝනව දැකිය.
- බිත්තර විවිධ හැඩැති වේ.බිත්තර තනිව හෝ සමූහ වශයෙන් දමයි
- කෝෂය සෑදීමෙදී හිස පහලට සිටින සේ පිටුපසින් පෘෂ්ඨයට සවිවී එල්ලෙයි.විවිධ හැඩැති කෝෂ දැකිය හැක.
නිම්ෆාලිඩේ කුලයේ සමනලුන්
- Ceylon Tree Nymph - Idea iasonia (Endemic) - රජතපති
- Blue GlassyTiger (Ideopsis similis exprompta) - නීල පළිඟු ගෝමරා
- Blue Tiger (Tirumala limniace leopardus) - නීල ගෝමරා
- Dark BlueTiger (Tirumala septentrionis musikanos)- කාක නීල ගෝමරා
- Glassy Tiger (Parantica aglea) - පළිඟු ගෝමරා
- Ceylon Tiger - Parantica taprobana (Endemic) - හෙළ ගෝමරා
- Plain Tiger (Danaus chrysippus) - පහන් ගෝමරා
- Common Tiger (Danaus genutia) - අග්නි ගෝමරා
- Common IndianCrow (Euploea core asela) - ඉන්දු කාකයා
- DoubleBranded Crow (Euploea sylvester montana) - ද්වීතීර කාකයා
- King Crow/Great Crow - Euploea phaenareta corus - මහ කාකයා
- Brown King Crow - Euploea klugii sinhala - රාජ කාකයා
- Angled Castor (Ariadne ariadne minorata) - නැව් රිසියා
- Common Castor - Ariadne merione taprobana - දිරිසියා
- Joker (Byblia ilithyia) - දිරිසියා
- Rustic (Cupha erymanthis placida) - ලොව්රිසියා
- Leopard (Phalanta phalantha) - මහ දිවිපුල්ලියා
- Small Leopard - Phalanta alcippe ceylonica - හෙළ දිවිපුල්ලියා
- Cruiser - Vindula erota asela - වින්දුලසේලා
- Tamil Yeoman (Cirrochroa thais lanka) - මකුලිසියා
- Ceylon lace wing ( Cethosia nietneri) - හෙළ බීරලුවා
- Indian Fritillary - Argynnis hyperbius taprobana - නීතසැරියා
- Indian Red Admiral - Vanessa indica nubicola - ඉන්දු වනේසය
- Painted Lady - Vanessa cardui - වණාරි
- Blue Admiral - Kaniska canace haronica - නීල වනේසයා
- Lemon Pansy (Junonia lemonias vaisya) - පැඟිරි පංසයා
- Blue Pansy - Junonia orithya patenas - නීල පංසයා
- Yellow Pansy - Junonia hierta - පීත පංසයා
- Grey Pansy (Junonia atlites) - අලු පංසයා
- ChocolateSoldier (Junonia iphita pluviatalis) - මයුරුහේවා
- Peacock Pansy (Junonia almana almana) - මයුර පංසයා
- Great Eggfly (Hypolimnas bolina) - මහසිව්වා
- Danaid Eggfly - Hypolimnas misippus - පුන්චිසිව්වා
- Autumn Leaf - Doleschallia bisaltide ceylonica - සරාකොළයා
- Blue Oak Leaf - Kallima philarchus (Endemic) - පිටනිල් කොළයා
- Common Lascar - Pantoporia hordonia sinuata - පඬු සේලරුවා
- Common Sailor (Neptis hylas varmona) - සේලරුවා
- ChestnutStreaked Sailor (Neptis jumbah nalanda) - වයිරන් සේලරුවා
- Commander - Moduza procris calidasa - කලුදස්සා
- Clipper (Parthenos sylvia cyaneus) - හොඬලිසියා
- Baronnet - Symphaedra nais - නිල්ගල සමනලයා
- Red spot Duke - Dophla evelina evelina - රත් නීලයා
- Gaudy Baron (Euthalia lubentina psittacus) - ඇලහැරයා
- Baron (Euthalia aconthea vasanta) - සිටානෝ
- Black Prince - Rohana parisatis camiba - කුමාරභිසෙස්සා
- Common Nawab - Polyura athamas - මහදනයා
- Black Rajah - Charaxes solon cerynthus - කළු වන රජසමනලයා
- Tawny Rajah (Charaxes psaphon) - පිඟුවන් රජසමනලයා
- Beak - Libythea celtis lepitoides - තුඩුවා
- Club Beak - Libythea myrrha rama - දඬු තුඩුවා
- Tawny Coster (Acraea violae) - වියෝලා
- Southern Duffer - Discophora lepida ceylonica - දක්ෂින තුඩ්ඩා
- CommonEvening Brown (Melanitis lede ismene) - ගොම්මන් ගුරුවා
- Dark Evening Brown - Melanitis phedima tambra - අඳුරු ගොම්මන් ගුරුවා
- Tamil Treebrown - Lethe drypetis - දමිළ රුක් ගුරුවා
- Ceylon Treebrown - Lethe daretis (Endemic) - හෙළ රුක් ගුරුවා
- Ceylon Forester - Lethe dynsate (Endemic) - හෙළ වනසරා
- Common Treebrown - Lethe rohria neelgheriensis - රුක් ගුරුවා
- Nigger /Medus Brown (Orsotriaena medus mandata) - ඉරිසිව්මුද්දා
- TamilBushbrown (Mycalesis visala subdita) - දමිළ පඳුරු ගුරුවා
- Dark-BrandBushbrown (Mycalesis mineus polydecta) - අඳුරුලප පඳුරු ගුරුවා
- CommonBushbrown (Mycalesis perseus typhlus) - පඳුරු ගුරුවා
- Cingalese Bushbrown - Mycalesis rama (Endemic) - හෙළ පඳුරු ගුරුවා
- GladeyeBushbrown (Mycalesis patnia patnia) - මින්නෙත් පඳුරු ගුරුවා
- WhiteFour-ring - (Ypthima ceylonica) - සිතිරිසිව්වා
- Jewel Four-ring - Ypthima singala (Endemic) - නෙත්මිණි සිව්වා
- CommonPalmfly (Elymnias hypermnestra fraterna) - රඹතාලියා
- Ceylon Palmfly - Elymnias singhala (Endemic) - හෙළ රඹතාලියා
Common Indian Crow ( Euploea core asela) |
Joker (Byblia ilithyia) |
Angled Castor ( Ariadne ariadne minorata)
|
Chestnut Streaked Sailor (Neptis jumbah nalanda) |
Chocolate Soldier (Junonia iphita pluviatalis)
|
Clipper (Parthenos sylvia cyaneus) |
Baron (Euthalia aconthea vasanta)
|
Leopard (Phalanta phalantha) |
Common Tiger (Danaus genutia) |
No comments:
Post a Comment