• විලෝපිකයන්ගෙන් ආරක්ශා වීම සදහා මොවුන් තම වර්ණය ,වර්ණ රටාව සහ හැසිරීම ආරක්ශක විධි ලෙස භාවිතා කරයි
• Papilionidae
පවුලේ දළඹුවන් තම වර්ණය සහ වර්ණ රටාව විලෝපිකයන් බිය වැද්දීමට සහ සැඟවී සිටීමට යොදා ගනී
• Papilionidae
පවුලේ
දළඹුවන් පලමු අවධියේදී වසුරු පිඩක පැහැය දරයි
• Papilionidae
පවුලේ
දළඹුවන් අවසාන අවධ් වලදී ඔවුන්ගේ ඉදිරිපස හිස ආශිතව සර්පයකුගේ දිවක් වැනි උපාංගයක් පවතී.එය අනතුරුදායක අවස්තාවකදී ඔසවා විලෝපිකයන් බිය ගන්වයි.එමෙන්ම සර්පයෙකුගේ හිසක් මෙන් පෙනෙන සටහනක් හිසෙහි දරයි.
|
Common Mime (Papilio clytia) caterpillar |
|
Bluemormon (papilio polimnestor) caterpillar |
|
Common Mormon (Papilio polytes) caterpillar
|
• Lycaenidae
පවුලේ දළඹුවන්ගේ ශරීරය තමන් ඉන්නා පරිසරයට සමාන ලෙස අනුවර්තනය වී ඇත
|
Tailless Lineblue (Prosotas dubiosa) caterpillar feed on
Mimosa pudica flower buds
|
|
Common Pierrot (Castalius rosimon) caterpillar feed on
Ziziphus napeca (Rhamnaceae)- එරමිණියා plant
|
|
Tailless Lineblue (Prosotas dubiosa) caterpillar feed on
Mimosa pudica flower buds
•Nymphalidae
පවුලේ
Common Baron (Euthalia aconthea) දළඹුවා තම ධාරක ශාකය වන අඹ ශාකයේ කොළයේ සිටින විට ..
|
|
Common Baron (Euthalia aconthea) caterpillar
•Nymphalidae
පවුලේ
Angled castor (Ariadne ariadne) දළඹුවාගේ ධාරක ශාකය වන්නේ කහඹිලියා ශාකයයි.එමගින් විලෝපිකයන්ගේ ලගා වීම වැලකී යයි.
|
Angled castor (Ariadne ariadne) on Tragia involucrata (Euphorbiaceae)- වැල් කහඹිලියා |
•Lycaenidae
පවුලේ
Apefly (Spalgis epius) දළඹුවා පෝෂණය ලබා ගන්නේ පිටි මකුණන් මත යැපීමෙනි
•Apefly (Spalgis epius) දළඹුවා
තම ශරීරය මත පිටි වැනි කුඩක් තබා ගනී
•එමගින් පිටි මකුණා සහ Apefly (Spalgis epius) දළඹුවා
වෙන්කර හදුනා ගැනීම විලෝපිකයන්ට අපහසු වේ
|
Apefly (Spalgis epius) caterpillar
|
•Lycaenidae
පවුලේ
Red Pierrot (Talicada nyseus) දළඹුවන් අක්කපාන ශාකයේ කොලය තුල හිදිමින් කොලයේ මාංශල කොටස් ආහාරයට ගනී
|
Red Pierrot (Talicada nyseus) caterpillar
•කෝශයේ හැඩය සහ වර්ණය පරිසරයට අනුවර්තනය වී ඇති අයුරු
•Common
Mime (Papilio clytia) කෝශය දර කෝටුවක හැඩයක් දරයි
•Apefly (Spalgis epius) කෝශය වෙනත් සතකුගේ මුහුනක් ආකාරය ගනී
•Angled
castor (Ariadne ariadne) කෝශය වියලී කොලයක හැඩය ගනී
|
Common Mime (Papilio clytia) pupa |
|
Apefly (Spalgis epius) pupa
|
|
Angled castor (Ariadne ariadne) pupa
•Peacock
Pansy (Junonia almana)
,white four
ring (Ypthima ceylonica) පිහාටු වල වෙනත් විශාල සතකුගේ බොරු ඇස් වැනි සටහන් දරයි
•එය විලෝපිකයන් රැවටීමට භාවිත කරයි
|
Peacock Pansy (Junonia almana)
|
white four ring (Ypthima ceylonica)
|
|
•සමහර සමනලුන් වෙනත්
සමනලුන්ගේ පැහැය සහ හැසිරීම් රටා අනුකරණය කරයි
•Great Eggfly ( Hypolimnas bolina ) සහ
Common Mime (Papilio clytia) ගේ form
clytia ආකාරය
Common Crow (Euploea
core) ගේ වර්ණයට සමාන වර්ණයක් ගනී
•Common
Mime (Papilio clytia) ගේ form dissimilis ආකාරය Glassy Tiger (Parantica aglea) ගේ
වර්ණයට සමාන වර්ණයක් ගනී
|
Common Mime (Papilio clytia) form dissimilis |
|
Glassy Tiger (Parantica aglea) |
|
Common Crow (Euploea core) |
|
|
Great Eggfly ( Hypolimnas bolina ) |
•සමහර සමනලුන් තමන් වාසය කරන පරිසරයේ වර්ණයට සමාන වර්ණයක් ගන්නා අතර
common evening brown (Melanitis leda),
common palmfly ( Elimnias hypermnestra),
Tamil bushbrown (Mycalesis subdita)
common evening brown (Melanitis leda)
සමහර සමනලුන් විලෝපිකයන්ගෙන් බේරීම සදහා ඉතාමත් වේගයෙන් පියාඹනවා. උදා -
Tawny Rajah (Charaxes bernardus)
|
Tawny Rajah (Charaxes bernardus)
|
No comments:
Post a Comment