- ලයිසැනිඩේ කුලයේ සමනල් විශේෂ 84 ක් ශ්‍රීලංකාවේ වාර්ථා වන අතර ඔවුන්ගෙන් 9ක් ලංකාවට ආවේණික වේ.
- අනෙකුත් සමනල් කුල වලට සාපේක්ෂව මෙම කුලයේ සමනලුන් ප්‍රමාණයෙන් කුඩාවේ.බොහෝ සමනලුන්ගේ බිත්තරද ඉතාමත්ම කුඩාවේ.
- බහුතරයක් දළඹුවන් හැඩයෙන් සමාන වන අතර වර්ණයන්ගෙන් වෙනස් වේ.සමහරකගේ ඛණ්ඨක දැකිය හැක.
- පෘෂ්ඨය මතම කෝෂය සාදන අතර සිහින් තන්තු දෙකකින් කෝෂය දෙපසින් පෘෂ්ටයට සවිවී පවතී.
- ලංකාවේ වාර්ථා වන කුඩාම සමනලයා වන Grass Jewel (Freyeria trochilus) - පලාමිණි සමනලයා අයත් වන්නේ මේ කුලයටයි.
- ලයිසැනිඩේ කුලයට අයත් සමනලුන් ..
3.Aberrant Bushblue - Arhopala abseus mackwoodi - පඳුරුනීලා
5.Ormiston's
Oakblue - Arhopala ormistoni (Endemic) - සිදුරු නිලයා
6.Centaur
Oakblue - Arhopala ormistoni - සමිල නිලයා
7.Common Acacia
Blue - Surendra vivarna discalis - අන්දර නීලයා
10.Silver Streak
Blue - Iraota timoleon nicevillei - රිදී ඉරි නීලයා
11.Common Tinsel
- Catapaecilma major myositina - නෙත්ශානීලයා
14.Blue
Onyx/Common Onyx - Horaga onyx cingalensis - නිල් අගස්තියා
15.Brown Onyx -
Horaga albimacula viola - ගුරු අගස්තියා
16.Common
Imperial - Cheritra freja pseudojaffra - රජ සමනලයා
19.Green's
Silverline - Spindasis greeni (Endemic) - ග්රීනිගේ රජතාලියා
20.Plumbeous
Silverline - Spindasis schistacea - ලඹරජතාලියා
21.Ceylon
Silverline - Spindasis ictis ceylanica - හෙළ රජතාලියා
22.Scarce Shot
Silverline - Spindasis lunulifera fairliei - හිරු රජතාලියා
23.Clouded
Silverline - Spindasis nubilus (Endemic) - වළ රජතාලියා
25.Plains Blue
Royal - Tajuria jehana ceylonicas - නීල පරමයා
26.Ceylon Indigo
Royal - Tajuria arida (Endemic) - හෙළ නීලපරමයා
27.White Royal -
Pratapa deva deva - එළ පරමයා
30.Large Guava
Blue - Virachola perse ghela - පේර සමනලයා
32.Indian Red
Flash - Rapala iarbus sorya - රතුදෙබට්
35.Malabar Flash
- Rapala lankana - රටදෙබට්
36.Cornelian -
Deudorix epijarbas epijarbus - දෙළුමිණි
38.Dingy
Lineblue - Petrelaea dana - ඩිංගි නිල්ඉරියා
39.Large Four
Lineblue - Nacaduba pactolus ceylonica - මහ නිල්ඉරියා
40.Pale Four
Lineblue - Nacaduba hermus sidoma - සිව්රිනීලා
41.Woodhouse's
Four Lineblue - Nacaduba ollyetti (Endemic) - වනාසිනීලයා
42.Rounded Six
Lineblue - Nacaduba berenice ormistoni - වටඉරි නීලයා
43.Pale Ceylon
Six Lineblue - Nacaduba sinhala (Endemic) - ගෙලඉරි නීලයා
45.Opaque Six
Lineblue - Nacaduba beroe minima - අදිසිඉරි නීලයා
46.Dark Ceylon
Six Lineblue - Nacaduba calauria toxopeus - අඳුරුඉරි නීලයා
49.White-tipped
Lineblue - Prosotas noreia noreia - එළතිත් ඉරිනීලයා
50.Pointed
Lineblue - Ionolyce helicon viola - තුඩුරු නීලයා
52.Ceylon
Cerulean - Jamides coruscans (Endemic) - හෙළ සෙරුලියා
53.Milky
Cerulean - Jamides lacteata (Endemic) - එළ සෙරුලියා
54.Metallic
Cerulean - Jamides alecto meilichius - දිලි සෙරුලියා
56.Silver
Forget-me-not - Catochrysops panormus - රජත සදාසියා
57.Forget-me-not
- Catochrysops strabo - සදාසියා
63.Buttler's
Spotted Pierrot - Tarucus callinara - තිත් කෝනංගියා
64.Striped
Pierrot - Tarucus nara - ඉරි කෝනංගියා
65.Grass Jewel -
Freyeria trochilus - පලාමිණි
71.Bright Babul
Blue - Azanus ubaldus - දීප්ත නිලයා
73.Hampson'sHedge Blue (Acytolepis lilacea moorei ) - හැම්සන් ගොමුනීලයා
75.Plain Hedge
Blue - Celestrina lavendularis -සරල ගොමුනීලයා
76.Singalese
Hedge Blue - Udara singalensis - හෙළ ගොමුනීලයා
77.White Hedge
Blue - Udara akasa mavisa - එළ ගොමුනීලයා
78.Ceylon Hedge
Blue - Udara lanka (Endemic) - ලක් ගොමුනීලයා
84.Small Cupid -
Chilades parrhasius nila - පුංචි සරා
ලයිසැනිඩේ කුලයට අයත් සමනලුන් පිළිබඳව සවිස්තරාත්මකව....
3.Aberrant Bushblue - Arhopala abseus mackwoodi - පඳුරුනීලා
5.Ormiston's Oakblue - Arhopala ormistoni (Endemic) - සිදුරු නිලයා
6.Centaur Oakblue - Arhopala ormistoni - සමිල නිලයා
7.Common Acacia Blue - Surendra vivarna discalis - අන්දර නීලයා
10.Silver Streak Blue - Iraota timoleon nicevillei - රිදී ඉරි නීලයා
11.Common Tinsel - Catapaecilma major myositina - නෙත්ශානීලයා
14.Blue Onyx/Common Onyx - Horaga onyx cingalensis - නිල් අගස්තියා
15.Brown Onyx - Horaga albimacula viola - ගුරු අගස්තියා
16.Common Imperial - Cheritra freja pseudojaffra - රජ සමනලයා
19.Green's Silverline - Spindasis greeni (Endemic) - ග්රීනිගේ රජතාලියා
20.Plumbeous Silverline - Spindasis schistacea - ලඹරජතාලියා
21.Ceylon Silverline - Spindasis ictis ceylanica - හෙළ රජතාලියා
22.Scarce Shot Silverline - Spindasis lunulifera fairliei - හිරු රජතාලියා
23.Clouded Silverline - Spindasis nubilus (Endemic) - වළ රජතාලියා
25.Plains Blue Royal - Tajuria jehana ceylonicas - නීල පරමයා
26.Ceylon Indigo Royal - Tajuria arida (Endemic) - හෙළ නීලපරමයා
27.White Royal - Pratapa deva deva - එළ පරමයා
30.Large Guava Blue - Virachola perse ghela - පේර සමනලයා
32.Indian Red Flash - Rapala iarbus sorya - රතුදෙබට්
35.Malabar Flash - Rapala lankana - රටදෙබට්
36.Cornelian - Deudorix epijarbas epijarbus - දෙළුමිණි
38.Dingy Lineblue - Petrelaea dana - ඩිංගි නිල්ඉරියා
39.Large Four Lineblue - Nacaduba pactolus ceylonica - මහ නිල්ඉරියා
40.Pale Four Lineblue - Nacaduba hermus sidoma - සිව්රිනීලා
41.Woodhouse's Four Lineblue - Nacaduba ollyetti (Endemic) - වනාසිනීලයා
42.Rounded Six Lineblue - Nacaduba berenice ormistoni - වටඉරි නීලයා
43.Pale Ceylon Six Lineblue - Nacaduba sinhala (Endemic) - ගෙලඉරි නීලයා
45.Opaque Six Lineblue - Nacaduba beroe minima - අදිසිඉරි නීලයා
46.Dark Ceylon Six Lineblue - Nacaduba calauria toxopeus - අඳුරුඉරි නීලයා
49.White-tipped Lineblue - Prosotas noreia noreia - එළතිත් ඉරිනීලයා
50.Pointed Lineblue - Ionolyce helicon viola - තුඩුරු නීලයා
52.Ceylon Cerulean - Jamides coruscans (Endemic) - හෙළ සෙරුලියා53.Milky Cerulean - Jamides lacteata (Endemic) - එළ සෙරුලියා54.Metallic Cerulean - Jamides alecto meilichius - දිලි සෙරුලියා56.Silver Forget-me-not - Catochrysops panormus - රජත සදාසියා57.Forget-me-not - Catochrysops strabo - සදාසියා63.Buttler's Spotted Pierrot - Tarucus callinara - තිත් කෝනංගියා64.Striped Pierrot - Tarucus nara - ඉරි කෝනංගියා65.Grass Jewel - Freyeria trochilus - පලාමිණි71.Bright Babul Blue - Azanus ubaldus - දීප්ත නිලයා73.Hampson'sHedge Blue (Acytolepis lilacea moorei ) - හැම්සන් ගොමුනීලයා75.Plain Hedge Blue - Celestrina lavendularis -සරල ගොමුනීලයා76.Singalese Hedge Blue - Udara singalensis - හෙළ ගොමුනීලයා77.White Hedge Blue - Udara akasa mavisa - එළ ගොමුනීලයා78.Ceylon Hedge Blue - Udara lanka (Endemic) - ලක් ගොමුනීලයා
84.Small Cupid - Chilades parrhasius nila - පුංචි සරා
ලයිසැනිඩේ කුලයට අයත් සමනලුන් පිළිබඳව සවිස්තරාත්මකව....
No comments:
Post a Comment