පියරිඩේ කුලයට අයත් සමනලුන්.
- Psyche (Leptosia nina nina) - මනහාරී
- CommonJezebel (Delias eucharis) - පිළිලරිසියා
- Painted
Sawtooth - Prioneris sita - වෙල්ලන්ලරිසියා
- Pioneer (Belenois aurota taprobana) - අප්සරාවී
- Common Gull (Cepora nerissa evagete) - ළිහිණි සමනලයා
- Lesser Gull -
Cepora nadina cingala - කුදු ළිහිණි සමනලයා
- Plain Puffin
- Appias indra narendra - ඉදුසැව්වා
- StripedAlbatross (Appias libythea libythea) - දිගුපත් වයිරමා
- ChocolateAlbatross (Appias lyncida taprobana) - දිගුපත් දුබුරා
- Common
Albatross - Appias albina darada - දිගුපත් සමනලයා
- Srilankan Lesser Albatross (Appias galene) (Endemic) - කුදු දිගුපත් සමනලයා
- White Orange
Tip - Ixias marianne - එළ රඹතුඩුවා
- Yellow Orange
Tip - Ixias pyrene cingalensis - පඬු රඹතුඩුවා
- Great Orange
Tip - Hebomoia glaucippe ceylonica - මහ රඹතුඩුවා
- MottledEmigrant (Catopsilia pyranthe minna) - ලපසැරියා
- LemonEmigrant (Catopsilia pomona) - දෙහිසැරියා
- OrangeMigrant (Catopsilia scylla) - රන් පියාසැරියා
- Dark Wanderer (Pareronia ceylanica ceylanica) - අඳුරුසැරියා
- Small SalmonArab (Colotis amata modestus) - මලිතරිසියා
- Large Salmon
Arab - Colotis fausta fulvia - මහමලිතයා
- Crimson Tip -
Colotis danae danae - ලෝහිත තුඩුවා
- Plain Orange
Tip - Colotis aurora - රඹ තුඩුවා
- Little Orange
Tip - Colotis etrida limbata - පොඩි රඹ තුඩුවා
- Small GrassYellow (Eurema brigitta rubella) - රුබෙල්ලා තෘණපීතයා
- Spotless
Grass Yellow - Eurema laeta laeta - නොතිත් තෘණපීතයා
- Common GrassYellow (Eurema hecabe simulata) - තෘණපීතයා
- Three Spot
Grass Yellow - Eurema blanda silhetana - තුන්පුල්ලි තෘණපීතයා
- One-Spot
Grass Yellow - Eurema ormistoni (Endemic) - තනිපුල්ලි තෘණපීතයා
No comments:
Post a Comment